කොස්ගම කඳවුරේ ගින්නෙන් වැනසී ගිය ට්‍රාන්ස්ෆෝමර් 12න් 5ක් අලුතින් සවිකර විදුලිය ලබාදුන් බවත් ඉතිරි ට්‍රාන්ස්ෆෝමර 7 පිහිටි පෙදෙස්වලට ඇතුළුවීමට නොහැකි බවත් සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.පී.බණ්ඩාර මාපා මහතා පවසයි.
එම පෙදෙස්වලට ඇතුළුවීමට අවසර ලැබුණු විගස අලුත් ට්‍රාන්ස්ෆෝමර් සවිකරන බවද ඔහු කියයි.
ගෙවල් කැඩී ගිය අය කඳවුරු මානසිකත්වයෙන් මුදා ගැනීම සඳහා ඔවුන්ගේ නිවස ළඟම කූඩාරම් සවි කිරීමට පියවර ගන්නා බවත් ඔහු පවසයි.
කොළඹ මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සාකච්ඡාවකදී ප්‍රදේශයට පිරිසිදු ජලය ආදී මූලික පහසුකම් සියල්ල සලසා ඇති බව කීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කොස්ගම පැත්තකට එළිය : අවතැන්වූවන්ට කූඩාරම්