IMG-LOGO

කොස්ගම දුක්ගන්නාරාළ 24 පැයේම සිතාවකින්

කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් අවට  වැසියනට  සිදු වු හානි සොයා බලා කඩිනම්  පිළියම් යෙදීමේ අරමුණින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් සිතාවක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ ඇරඹූ බව ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාරයාපා මහතා  කියයි.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් සාමාජිකයෝ එහි වෙති.

එම මෙහෙයුම් මධ්‍යස්ථානය 24 පැයේම විවෘතව අැතැයි ඔහු කියයි.



අදහස් (0)

කොස්ගම දුක්ගන්නාරාළ 24 පැයේම සිතාවකින්

ජයම්පති Wednesday, 08 June 2016 09:11 AM

මෙවැනි ක්‍රියා මාර්ග අරගෙන තියෙද්දී තමා පාරවල් වහගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න බලන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site