කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි නෑයෝ කියති. ආයු සුදු වෑන් රියකින් රැගෙන ගිය බව ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත. පොලිසියේ යැයි කියාගත් පිරිසක් ඉතිරි තිදෙනා වෙන් වෙන් ස්ථාන වලදී පැහැර ගත් බව නෑයන් කියතත් පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොස්ගොඩින් රන්දොඹෙන් හතරක් අතුරුදන්
කුරේ නාවලගේ Sunday, 04 November 2012 08:12 PM
අනේ අපි නම් එන්නේ කළු වෑන් වල. (නි)
සිල්වා Sunday, 04 November 2012 10:38 AM
එක අතකට මේකේ වරදකුත් නැහැ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්න ඕනෑ. (නි)
අචිනි Sunday, 04 November 2012 10:52 AM
අයියෝ සල්ලි (දී)
චූලක Sunday, 04 November 2012 10:55 AM
සුදුවෑන් කෙසේ වෙතත් මොකක් හරි නොහොබිනා වැඩකට සම්බන්ධ ඇති. ඒකයි ගෙනියන්නෙ. ගෙනිහිල්ලා ප්‍රශ්ණ කරලා නිර්දෝශී නම් ගෙදර එවයි. නැත්තං ඉතින් කූෂන් කරලා දායි. එතකොට කාටත් සැනසිල්ලෙ ඉන්න පුළුවන්.....හ්ම් (නි)
කසුන් Sunday, 04 November 2012 10:56 AM
:( (නි)
චරිත් Sunday, 04 November 2012 12:01 PM
කට්ටියටම බුදු සරණයි. (නි)
චන්දු Friday, 31 May 2013 06:54 PM
මොකද දැන් පොලිසිය ඒ ගැන කියන්නේ? ඒ ගොල්ලෝ පොලීසියට හොරෙන්, රහත් බලෙන් බන්ධනාගාරේ ඇතුලට ගිහින්ද? (නි)
මුතුකුඩ Sunday, 04 November 2012 02:26 PM
පොලිසිය ප්‍රතික්ෂේප කරනවා නම් පොලිසියේම වැඩක් වෙන්නත් පුලුවන්. (නි)
රමේෂ් Sunday, 04 November 2012 02:35 PM
මෙයාලවද මහසෝන් බෝක්කුව ගාව මරලදාල තියෙනවා කිව්වේ (ස)
කපිල Sunday, 04 November 2012 04:46 PM
අර ගාල්ලේ කපලා මරපු අයද දන්නෙ නැහැ. එහෙම නම් ආයුධ පෙන්නන්න ගෙනියන්න ඇති. (නි)