වෙරෝනා බෞද්ධ විහාරස්ථානයට ආධාර පිණිස විජය කුවේණි සිංහල චිත්‍රපටය ඉරිදා (2) සවස තුනට ස්තිමාතේ රඟහලේදී තිරගත වීමට නියමිතය. මෙම අවස්ථාවට එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝජර් සෙනෙවිරත්න ද එක් වන බව සංවිධායකයෝ කියති.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කුවේනි වෙරෝණා පංසලට අත දෙයි
මධු Friday, 30 November 2012 09:33 PM
මට නම් එයා ගැන කිසිම පැහැදීමක් නැහැ. (නි)
සුසන්ත Saturday, 01 December 2012 12:30 AM
ආගමික උන්නතියට වැඩ කරමු (දී)
මුතුකුඩ Saturday, 01 December 2012 01:15 PM
මටනමි ඒයා ගැන හොද පැහැදීමක් තියෙනවා..!(නු)
ලියනගේ Saturday, 01 December 2012 02:41 AM
අනේ හොඳයි. පෝයට දන්සැලෙන් කන්න එනවා වගේ මේක බලන්නත් පෝලිමේ ආවොත් හොඳයි (ස)
හිල්ම් Saturday, 01 December 2012 04:06 AM
ඉතා හොද වැඩක් (දී)
ප්‍රනාන්දු Saturday, 01 December 2012 05:33 AM
අනේ හොදයි (දී)
දර්ශන Saturday, 01 December 2012 07:18 AM
අනිත් නිශ්පාධකවරුත් මෙවැනි යහපත් දේට අතහිත දේ යැයි අපි බලාපොරොත්තු වෙමු (ස)
සුසිල් මිලානෝ Friday, 30 November 2012 08:28 PM
මොකද කුවේණී විතරක්..බලාගෙන විජයට කේන්ති යාවි. .. (ස)