
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණේ හෙට අනෙක් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා යැයි පත් කළ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දැන් ආණ්ඩුව උගුරට හොරා බෙහෙත් බොනවා.පරිසර අමාත්යංශය කරපු දේවල් ගැන කතා කරනවා. ප්රශ්නෙ තියෙන්නේ කාවන්තිස්ස ඇතාට වෙඩි තියපු එක.මාසයක් යනතුරු ඒ ගැන අවධානය යොමු වුණේ නැහැ.ඔබතුමාලගේ අමාත්යවරයා තුවක්කු දීලා එන සත්තුන්ට වෙඩි තියන්න කියලා පාර්ලිමේන්තුව ඇතුලේ කියලා දැන් මේ කතා කරන්නේ මොනවද? මේ තුවක්කු දීම නිසා පැහැදිලිවම වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
අද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් ගැන කතා කරනවා .හැම හන්දියකම වෙඩි තියලා යනවා.එක පිට එක මරලා දානවා.එහෙව් එකේ වන සත්තුන්ට වෙඩි තැබීම අහන්න දෙයක් ද? අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණේ හෙට අනෙක් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් බාලංසේට ගිය පොඩි එකෙක් වගේ. හැමදාම අසා ලිවිම ලියනවා. පව්
මූ රෙද්ද ඇඳගෙනද කතා කරන්නේ?
උඹටද?
අනේ බොරු වට රගපාන්නෙ නැතිව. සතුන්ටත් වැඩිය තිරිසන්නු. අමයි අප්පච්චියි ඇතුලු උබලා සෙට් එක. රට හුරන් කාලා. හිරේ ඉෆ්හන් කාවන් තිස්ස ගැන දුක් වෙනවා. මේ යකා මෝඩ කම විදහා පානවා. ලේකම්ගෙ ගෙදරට මුදල් සෙප්පු ගියේ කොහොමද. මුන්ගෙ පවුල් වල යාලු මිත්ර නැදැයින්ගෙ ගෙවල්. බෝම බ හොයන විදියට පරික්ශා කරන්න. ඕන. තව හොයා ගන්න පුලුවන්. ජිවිත කාලයටම. බර වැඩ සහිත. දඩුවම්ක් දෙන්න ඕන සේරම හොරා කාපු මුදල් ගෙවන්නත් අන කරන්න ඕන. රජ පැටව්. බලු පැටව්න්ටත් අන්තයි දැන්
කැලේ සතාට වුනදේ ගැන කගාටුයි. නමුත් උබලගෙ පව්ලට වුන දේනම්. කිසිම කෙනකුට නොවෙන්න කියලා ඉල්ලන්න. මයිනී වැලිකඩින් මහරෝහලට. නාකිමයිනා මයිනිට ඇප ගන්න ඕනවට. නවලෝක හෝටලේ. ලොකු එකා. වැලිකඩ. ඉලග දෙන්නා වැලිකඩ යන්න බලන් ඉන්නවා. කපුටු බාප්පිව අල්ලන්න. රතු නිවේදන අනිත් එකා පෙත්සම් ගහනවා අල්ලන්න එපා කියලා. තව ඉන්න උනුත් මරබයෙන්. රහත් වෙන්න ලගනේ දැන් හිනත් යනවා උබලට වුන දේට
අනේ ඔව්, හිරේ යන්න ඉන්න සතුන්ටත් අනුකම්පාව දක්වන්න.
කටේ සද්ද වැඩිවෙලා....ඔහොම යමු නේද..
පල යන්න
අද මැදමූලන රාජපක්ෂලා පරම්පරාවේ No-mole කියන "අහිංසක සත්වයාට" වෙච්ච අසාධාරනෙ, හෙට එම පරම්පරාවේම අනෙක් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා !!!
පක්ෂේ එවුන්ට කියන්න, උන්නේ දැන් අහුවෙලා ඉන්නේ.
රාජුදීන් මැරෙද්දී ඔය කතාව අම්මට කිව්වා නම්?