තමා ආණ්ඩුවට සම්බන්ධ වීමට යතියි පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා එසැණට කීවේය.
‘කවුද එහෙම කියන්නේ? මගේ එහෙම අදහසක් නැහැනේ.‘
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කවුද එහෙම කියන්නේ? මගේ එහෙම අදහසක් නෑ‘
සඳුන් Monday, 08 December 2014 08:54 AM
ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. මම හිතන්නේ නැහැ පක්ෂයෙන් යයි කියලා. (නි)
ශාන්ත Monday, 08 December 2014 08:53 AM
කවුරුත් කියන්නේ ඔහොම තමයි (නි)
සත්‍යපාල Monday, 08 December 2014 08:57 AM
එහෙමනම් කොහොම අදහසක්ද තියෙන්නේ? (ර)
ටානියා Monday, 08 December 2014 08:08 PM
ගියොත් නම් මෝඩයෙක් (නදී)
මාටින් Monday, 08 December 2014 09:02 AM
මෙයා ආණ්ඩුවෙනේ හිටියේ මෙච්චර කල්, තව මොනවා යන්නද?(හේ)
ඇසිලින් නෝනා Tuesday, 09 December 2014 05:43 AM
මගෙත් කිසිම අදහසක් නැහැ මාමේ. ඒ උනත් මටම ෂුවර් නෑ හෙට. (නදී)
ගමගේ Monday, 08 December 2014 09:11 AM
දැනට නැති උනාට ඉස්සරහට එහෙම වෙන්න බැරිකමකුත් නැහැ නේද.(හේ)
උයන්ගොඩ Monday, 08 December 2014 11:40 AM
පෙරේදා වනතුරු අපේ තිස්ස අත්තනායක මහතාත් කිව්වේ ඔය ටිකමය , කවුද යන්නේ ඕවා බොරු කතා , අපි හැමදම එජාපයේ කියා , එහෙත් සිදුවන දේවල් දුටුවම දේශපාලකයන් කියන කිසි වදනක් විස්වාස කිරීමට බැහැ (දී)
සේන Monday, 08 December 2014 11:42 AM
කෙටි උත්තරයක් නිසා මට ටික්ක සැකත් හිතුණා (නි)
ඇසළ Monday, 08 December 2014 09:41 AM
නොගියත් ගියා වගේ තමයි මේ ඉන්නේ. (නදී)
සමන්ති Tuesday, 09 December 2014 01:04 AM
මාටින්,මොරිස්, ඔයාලා ඉන්නතැන ඔයගොල්ලෝ දන්නෙත් නැහැ. (නි)
අනිල් රෝහණ Monday, 08 December 2014 11:58 AM
මම නම් කියන්නේ මෙතුමාත් එයි. (නි)
ජයත් Monday, 08 December 2014 10:01 AM
ඔය ගියපු කට්ටිය කව්රුත් යන්න කලින් ඔහොම තමයි කිව්වේ ! බලමු මෙයා (නදී)
දයා Monday, 08 December 2014 10:22 AM
යන්න, රටට වැඩක් කරන්න. කවදාවත් යු ඇන්.පි ය ගොඩ එන්නේ නැහැ ,මහින්ද මහත්තයාගේ සන්දානේ කවදත් දොර ඇරලා (බ)
මංජුල Monday, 08 December 2014 10:25 AM
අද එක කතාවක් හෙට තව කතාවක්.(හේ)
සසංක Monday, 08 December 2014 08:40 AM
එනවා නම් එන්න මන්ත්‍රී තුමා. එකේ කිසි වැරැද්දක් නෑ. ලංකාවේ මිනිස්සු වැරදියට හිතන්නේ නෑ. (හේ)
මංජු Monday, 08 December 2014 08:44 AM
ඔබතුමා යනවා නම් අපි කැමතියි (නි)
තරිදු Monday, 08 December 2014 01:04 PM
ඒක බලමුකෝ ගියපු දවසට.(හේ)
ධම්ම Monday, 08 December 2014 08:45 AM
මෙහෙම කියන අය ගැන අපිට හොඳ අත්දැකීම් තියෙනවා. (නි)
ප්‍රසාද් Monday, 08 December 2014 08:45 AM
අදහසක් නැත්නම් දැන්ම අදහසක් ඇති කරගෙන ඉක්මනටම යන්න. (නි)
මොරිස් Monday, 08 December 2014 01:15 PM
අනේ ඇත්තමයි මාටින් අයියේ මෙයා කොහේ ඉන්නවද එයාවත් දන්නේ නැහැ. (නදී)
ශාන් Monday, 08 December 2014 08:48 AM
ඉන්නවා නම් ඉන්න, යනවා නම් යන්න. කටිටිය රණ්ඩුනොවී ඕනෑ දෙයක්. (නි)
රොහාන් Monday, 08 December 2014 08:48 AM
මුදලට සටන පාවා දෙන්න එපා. මතු අනාගතයේ දුක්වෙන්න වෙනවා. (නි)
සමන් Monday, 08 December 2014 08:52 AM
මෙයාලටනේ අපේ රටේ ජනතාව ඡන්දෙ දාන්නේ? (නි)