(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 101 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 66 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 66 දෙනෙක් වෙති