IMG-LOGO

කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට

(සුජිත් හේවාජුලිගේ)

ඔක්සිජන් මත යැපෙන සහ  දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සැළකියුතු ලෙස ඉහළ නැග ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අනුව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සියයට 12 කින් සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව  සියයට 3 කින්  ඉහළ  නැග ඇත.

කොවිඩ්  මරණ සංඛ්‍යාවද සියයට 17 කින් පමණ ඉහළ නැඟ ඇතැයි ඔහු සඳහන් කළේය.

කොවිඩ්  මරණ දිනකට  තිහක් පමණ වාර්තා වන බව පැවසූ  හම්දානි මහතා එසේ මිය යන පිරිසෙන් සියයට  60ත් 65ත් අතර සංඛ්‍යාවක් බූස්ටර් එන්නත  ලබා නොගත්  බවද   ප්‍රකාශ කළේය.



අදහස් (1)

කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට

Dilushika Liyanage Wednesday, 16 February 2022 02:02 PM

ගොඩක් ගර්භණි මව්වරුන්ට ආසාදනය වෙලා තියනවා. විශේෂයෙන් හෙද නිලධාරිනියන්. විශේෂ නිවාඩු දීලා තිබුනු එවා අහෝසි කලා. මේ නිසා වැඩ කරන ස්තාන වලින් ගොඩක් covid ආසාදනය වෙලා. අම්මලාට බබාලා ගබ්සා වෙලා. එක එක අතුරු ආබාධ අවිල්ලා. බබාගෙ වර්ධනයත් අඩු වෙලා covid වලින් පස්සේ. මම හෙදියක් පුදුම අවදානමක් අරන් දරුවත් කුසේ තියාගෙන වැඩට යන්නෙ ජීවත් වෙන්න වෙන විදිහක් නැති නිසා. නැවතත් අවදානම ඉවර වෙනකල් හරි අයේ නිවාඩු දෙනවා නම් ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්. නැත්තන් රස්සාව අත් හරින්නයි වෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site