(ඩයනා උදයංගනී සහ මනෝප්‍රිය ගුණසේකර)

කොවිඩ් ආසාදිතවූ තවත් 131 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,995 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අයගෙන් 110 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 20 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 73 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 58 දෙනෙක් වෙති