මාතර රාහුල හන්දියේ පස් මහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි අත් උදව්කරුවකු වූ විරැකියා උපාධිධරයා ගාල්ල කරාපිටිය රෝහලේ දී මරුමුවට පත්විය. මාතර දීයගහ ඩබ්ලිව්.එම්. රුවන් ශාන්ත (27) එසේ මරුමුවට පත්වූයේ සණස රක්ෂණ සමාගමේ පත්වීම් ලිපිය තැපෑලට යැවීමට ද පෙරය. ඔහු රුහුණු සරසවියේ කලා උපාධිධරයෙකි. 2010 දී උපාධිය සමත්වූ ඔහු රැකියාවක්සොයා ගත නොහැකිවූ තැන කුලී වැඩට ගියේය. බාප්පා සමග රාහුල පාරේ කුලී වැඩටගොස් දින තුනකි. දිනකට කුලිය රුපියල් අට සියයකි.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුලී වැඩ කරන්න ගිහින් උපාධිධරයා මරුට
ගාමිණී Wednesday, 07 December 2011 11:51 PM
සුදුස්සාට සුදුසු තැනක් ලංකාවෙ නැහැ. නූගත්තු සභාපතිවරු, උගත්තු කුලී වැඩ. අබුද්ධස්ස කාලේ...
මලින්ද Thursday, 08 December 2011 03:04 AM
ඉතාම දුක්බරයි!!!
kans boy Thursday, 08 December 2011 03:19 AM
ඕක තමයි ලංකාවේ උපාධියේ තත්ත්වය. වැඩකට නැති, ජොබ් එකකට යන්න බැරි උපාධියෙන් ඇති වැඩේ මොකක්ද? දැන්වත් මේ අධ්‍යාපන ක්‍රමය අපිට ගැලපෙන විදියට හදාගන්න ඇස් ඇරේවා
රවී Thursday, 08 December 2011 04:00 AM
ලංකාවේ නායකයෝ දිව්‍ය ලෝකයේ ඒත් අපි????
රුක්මන් Thursday, 08 December 2011 06:13 AM
අනාගතය ගැන දුකයි???? අනේ අපේ රට????????
dee Thursday, 08 December 2011 06:30 AM
ඕක තමයි රටේ තියෙන නියම තත්ත්වය
AU Thursday, 08 December 2011 08:22 AM
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට හෙන ගැහිලද?
ලසන්ත පෙරේරා Thursday, 08 December 2011 08:36 AM
ඔබ ගැන දුකයි! පුතේ... මතු උපදින ජාති ජාතිත් මෙවැනි අකල් මරණයක් ඔබ පත් නොවේවායි කියලා පතමි. ඔබට නිවන් සුව
ලොකු බාස් Thursday, 08 December 2011 08:51 AM
මෙවැනි තැනක සේවකයන්ට ලබාදියයුතු ආරක්ෂාව තිබුනේ නැත්නම් නඩු දමා වන්දියක් ගත හැකියි
ඩී. ධර්මපාල හිමි Thursday, 08 December 2011 08:44 AM
ජනතාව තෝරා බේරා ඡන්දය නොදීමේ පල විපාක තමයි ඕවා
සනත් Thursday, 08 December 2011 09:36 AM
මේක හරිම ඛේදවාචකයක්. විශ්ව විද්‍යාලයේ පාඨමාලා තෝරා ගන්න විට රැකියා වෙළෙද පොළ දිහා බලලා පාඨමාලා තෝරා ගන්න ඕනි. නොගැලපෙන දේවල් වලින් සුදුසුකම් ලැබුනාට ඒවාට රැකියා නැහැ. අනිවාර්යයෙන්ම වෘත්තීය පුහුණුවක් ලබා තිබුනා නම් මේ කථාව මීට වඩා වෙනස් වේවි. මේ සහෝදරයා එයාගේ ජීවිතය පූජා කරලා අපිට කියා දීපු පාඩම තමයි මේ
ලංකා මෑන් Thursday, 08 December 2011 09:08 AM
මේක බැලුවම ඇතිවෙච්ච දුක මට කියල නිම කරන්න බැහැ
මාලක ප්‍රසන්න Thursday, 08 December 2011 09:14 AM
බොහොම කණගාටුයි... නිදහස් අධ්‍යාපනයට අපි බදු මුදල් වලින් වියදම් කරල අන්තිමට උපාධිධාරියාට කුලී වැඩ කරන තැනටද යන්න වෙන්නෙ? කොතනද වැරැද්ද??? කාගෙද වැරැද්ද???
සමරසිරි චන්ද්‍රනාත් Thursday, 08 December 2011 09:48 AM
පෙර කළ පාප කර්ම කියලා මැති-ඇමැතිවරු හිතල ඇති....?
මංජුල ප්‍රදීප් Thursday, 08 December 2011 09:35 AM
සහෝදරයානෙණි ඔබට නිවන් සුව
ඉරෝෂා Thursday, 08 December 2011 09:47 AM
පව්... වටින ජීවිතයක්
අසෝකා Wednesday, 14 December 2011 09:52 AM
අනේ ඒ අම්ම කොහොම ඉවසනව ඇතිද දෙයියනේ
සරත් Thursday, 08 December 2011 10:26 AM
ලංකාවේ උපාධියට කුලීවැඩ නිසානේ පිටරට උපාධියට යන්නේ, කොහොමත් ලංකාවේ කුලී වැඩටත් උපාධියක් ඕන බව දැන් වත් තේරුම් ගත්ත නම් හොදයි
බණ්ඩාර ඒ.ආර්.එල් Thursday, 08 December 2011 10:30 AM
ඉතාම කණගාටු දායක සිද්ධියක්. ඇත්තටම මට හරි දුකයි. ඔබට නිවන් සුව
BHAGYA Thursday, 08 December 2011 10:28 AM
නැතිඋනොත් නැති වෙන්නෙ මේ වගේ වටින ජීවිතයක්ම තමා.. ඒත් මැරෙන්න ඕනෙ උන් බේරෙනවා
darshana Wednesday, 14 December 2011 10:42 AM
නැතිඋනොත් නැති වෙන්නෙ මේ වගේ වටින ජීවිතයක්ම තමා
නලින් Thursday, 08 December 2011 11:45 AM
රට ඉදිරියට යන්න ඕන ඔහොම තමයි??? පව් අසරණයා
සිසිත Monday, 12 December 2011 11:45 AM
උගත් අසරණකම පිටු දකිමු