ඒකල මඩම හන්දියේ ජංගම දුරකතන අලෙවි හළක් කොල්ල කෑමට ආ කොල්ලකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අලෙවි හල්හිමියාගේ සහෝදරයා තුවාල ලැබූ බව ජාඇළ පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන කොල්ලකරු ද අසල්වාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇති අතර එක් සැකකරුවකු පැන ගොස් ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොල්ලය වරදී
රිස්වාන් - සවුදි Friday, 28 September 2012 05:31 PM
ඇප මත නිදහස් නොකර හොඳ පාඩමක් දුන්නොත් අනෙක් කට්ටියටත් හොඳ පාඩමක් වේවි. (නි)
සිල්වා Friday, 28 September 2012 05:42 PM
මින්පෙර සිදුවූ ඒකළ මංකොල්ලයටත් මේ අය හවුල්ද දන්නේ නැහැ. (නි)
ලලිත් Friday, 28 September 2012 05:47 PM
මහජනතාව මෙහෙම තමයි කරන්න ඕනෑ (නි)
රුවන් Friday, 28 September 2012 05:53 PM
එකමුතුකමින් ගිනි අවිය වුව ජයගත හැක. (නි)
ප්‍රියාල් Friday, 28 September 2012 06:11 PM
අසල්වාසීන් එක්ක හොදින් ඉන්න කියන්නේ ඒකතමයි. (නි)
ෂෙරීෆ් Friday, 28 September 2012 07:17 PM
එක සැකකරුවෙක් වැඩිත් එක්ක. පොලිසිය බලාගනීවි ඉතුරුටික. (නි)
අමිල කටුනායක Friday, 28 September 2012 07:36 PM
පහුගිය කාලේ මෙවැනි කොල්ලයන් සෑහෙන්න වුණා. (නි)
මනම්පේරි Saturday, 29 September 2012 02:01 PM
තව ආයුධ හංගපුවා එහෙම ඇති. ඒවා ගැන එක්කගෙන ගිහින් හොයන්න. (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 02:49 PM
මහජනතාවට මගේ ප්‍රණාමය! (නි)
ජෙමා Friday, 28 September 2012 08:42 PM
අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් වෙන්න ඇති. (නි)
සේනානායක Friday, 28 September 2012 11:19 PM
ඇටකටු කුඩු කළානම් හරි. (නි)
සමිත Saturday, 29 September 2012 12:02 AM
පට පට පට පට..... (නි)
චතුර Saturday, 29 September 2012 12:14 AM
මම හිතන්නේ මේක මිනීමැරිමට කළ තැතක්. (නි)