මාධ්‍යවේදියකු වන ඉතාලියේ නාපෝලි නුවර තිලක නවරත්න මහතාගේ භාර්යාව වන මර්ලින් නවරත්න මහත්මිය අභවප්‍රාප්ත වූවාය. ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ කලමණාකරුවකු වන ඇය දෙදරු මවකි.
අවසන් කටයුතු මත්තේගොඩ සඳුන්පුර පොදු සුසාන භූමියේදී සෙනසුරාදා සිදුකිරීමට නියමිතයි.
දේහය මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 8බී/72/4 නිවසේ තැම්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොල්ලුපිටිය ලංකා බැංකු කළමණාකාරිනිය මිය යයි