IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කැලණි කත රිමාන්ඩ්

විදේශ රටක නිශ්පාදිත අත් බෝමිබයක් සහ කඩු දෙකක් ළග තබා ගත්තැයි මහේස්ත්‍රාත් නිලමැදිරියට ඉදිරිපත් කළ  කළ  කැලණිය නුංනංගොඩ ඇන්ටනටි  පෙරේරා හෙවත් ඈන් පෙරේරා ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර මහෙස්ත්‍රාත් සහන් ඈපා බණ්ඩාර මහතා නියෝග කළේය.

කැලණියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලය පිහිටි භූමියේ නිවෙසකින් මේ අවි සොයා ගැනිණි.



අදහස් (0)

කැලණි කත රිමාන්ඩ්

මහේෂ් Friday, 11 January 2013 01:32 AM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

විශාකා Thursday, 10 January 2013 05:21 PM

කවදා අහපු කතාද මේ (දී)

:       0       0

රොහාන් Thursday, 10 January 2013 05:26 PM

පාතාල කල්ලි හදයි කාන්තාවන් ඉස්සරහට (දී)

:       0       0

සකු Friday, 11 January 2013 08:48 AM

මොනවා කාන්තාවක් (දී)

:       0       0

සිල්වා Thursday, 10 January 2013 05:30 PM

දැන් කලේ හැදෙන කාන්තාවන් ඔහොම තමයි (දී)

:       0       0

අසේල Thursday, 10 January 2013 06:08 PM

මොකද්ද සිද්දිය කියලා හොදාට හොයා බලන්න (දී)

:       0       0

ලලිත් Thursday, 10 January 2013 06:16 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

සුගත් Friday, 11 January 2013 10:26 AM

කාන්තාවන්ට ගිය කලක් (දී)

:       0       0

අජිත් Thursday, 10 January 2013 06:45 PM

දැන් කාන්තාවන් හරි දරුණුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site