IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කැලණි ඇදුරුවරියට ජගත් සම්මානයක්

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පාදක උපාධි නිබන්ධන සඳහා වන 2014 වසරේ පීඨාධිපති සම්මානය ආචාර්ය උපමාලි අමරකෝන් දිනා ගත්තාය.

ඇය විසින් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයීය වාණිජ පාසලේදී මෑතකදී සම්පූර්ණ කරන ලද  ‘ද රෝල් ඔෆ් හියුමන් රිසෝර්ස් ඉනොවේෂන් ෆොර් ෆර්ම්ස් කොම්පෙටිටිව් ඇඩ්වාන්ටේජ්‘ නමැති ආචාර්ය උපාධි නිබන්ධනයට එසේ සම්මාන හිමිවී ඇති අතර ඇය කැලණිය විශ්ව විද්‍යාලයීය කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

 



අදහස් (0)

කැලණි ඇදුරුවරියට ජගත් සම්මානයක්

දුලානි ප්‍රේමචන්ද්‍ර Thursday, 21 May 2015 10:14 AM

මගේ සුබ පැතුම්.! (ර)

:       0       0

දයා අලහකෝන් Thursday, 07 May 2015 06:33 AM

ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි (ම)

:       0       0

අනුර Thursday, 07 May 2015 06:50 AM

මෙරටට සේවයක් කරන්න (ම)

:       0       0

අනුර Thursday, 07 May 2015 07:16 AM

ඔබතුමියගේ දැනුම රටට ලොකු හයියකි. රටේ දරුවන්ගේ දැනුම හැකියාවන් ඉහළ දැමීමට ඔබතුමියගේ ශක්තිය තව තවත් රටට ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලනවා. ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි!! (බ)

:       0       0

අල්විස් Thursday, 07 May 2015 07:26 AM

කාටද උපමාලී ආඩම්බරේ? ලක් මෑණිටයි ආඩම්බරේ! (බ)

:       0       0

ගයාන් Thursday, 07 May 2015 06:50 PM

මා ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි...(අ)

:       0       0

කනිෂ්ක Thursday, 07 May 2015 08:04 AM

සුබපැතුම්... රටට සේවයක් කරන්න ශක්තිය ලැබේවා...(ම)

:       0       0

ලොකු අම්මා ඇතුළු පවුලේ සැම Saturday, 16 May 2015 04:27 AM

ඔබ අපට මිණි පහණකි.අපගේ ආදර සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site