IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කැලණිය පන්සලේ දහසකට කිරි දානයක්

කිරි අම්මා වරුන් 1100 ක් උදෙසා වූ කිරි දානයක්  කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

කැලණිය රජ මහා විහාරාධිපති මාහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ ‘සියපත පදනම‘ මෙය සංවිධානය කළ අතර   රටටත්, ජනපතිටත්, සියලු ලක්වැසියන්ටත් සෙත් පැතීම එහි අරමුණ විය.

 මෙම අවස්ථාවට  සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුබුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ ද,   ජල සම්පාදන සහ ජලාප්‍රවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

(ග.හෙ)



අදහස් (0)

කැලණිය පන්සලේ දහසකට කිරි දානයක්

චන්දන Sunday, 10 March 2013 06:44 PM

මට කිරි දානය පිළිබදව කවුරු හෝ දන්න කෙනෙක් විස්තර කරනවද? (නි)

:       0       0

අජන්ත Sunday, 10 March 2013 10:32 AM

ලස්සනට තියෙන්න ඇති (දී)

:       0       0

ලාල් Sunday, 10 March 2013 10:40 AM

මේ වෙනුවෙන් වචනයකින් පවා සහය දුන් අයට ගොඩාක් පින් (දී)

:       0       0

සිල්වා Sunday, 10 March 2013 08:08 PM

ඔබ සියලු දෙනාට තිසරණ සරණයි(නු)

:       0       0

නුවන් Sunday, 10 March 2013 10:54 AM

සියලු සත්වයෝ නිදුක්වෙවා (දී)

:       0       0

අකිල Sunday, 10 March 2013 10:54 AM

බුදු ගුණ අනන්තයි (දී)

:       0       0

මොහාන් Sunday, 10 March 2013 11:09 AM

සාධු ...සාධු ...සාධු ... (දී)

:       0       0

සුගන්ධී Monday, 11 March 2013 05:41 PM

අනේ සාධු... සාධු... සාධු...! හරිම සතුටුයි. (නි)

:       0       0

සුගන්ධී Monday, 11 March 2013 05:43 PM

සාධු... සාධු... සාධු...!බොහොම පින්! (නි)

:       0       0

කුමාර Monday, 11 March 2013 12:51 PM

පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා (දී)

:       0       0

ජයී තිසර Sunday, 10 March 2013 02:47 PM

කිරි අම්මලා එක්දහස් එකසිය දෙනෙකි.. හොඳ ලස්සනට පිරිසුදුවට දුන් දනකි.. සැමදෙන මැදිහත්ව සිදුකළ පිං කමකි.. ලක්වැසි ඔබ සැවම මිහිතල කප්රුකකි (නි)

:       0       0

මාලිංග Sunday, 10 March 2013 02:57 PM

සියලු දෙනාටම ආශිර්වාදය ලැබේවා (දී)

:       0       0

සරත් Monday, 11 March 2013 08:25 AM

සියල්ලන්ටම යහපතක්ම වේවා! (නි)

:       0       0

හේමසර හිමි Sunday, 10 March 2013 07:51 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

චතුර Monday, 11 March 2013 08:40 AM

සාධු... සාධු... සාධු...! මෙවන් පින්කම් දැකීමමත් සිතට සහනයක්. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 10 March 2013 09:30 AM

කෝ අපේ කුමාරයා? (නි)

:       0       0

උදයංග Monday, 11 March 2013 02:54 PM

වටිනා වැඩක් (දී)

:       0       0

ආරියසිරි Sunday, 10 March 2013 09:57 AM

මෙහෙම දේවල් හැමදාම අහන්න ලැබෙනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site