IMG-LOGO

කෝල්ට්ස් පිල සැරසන්ස් ලකුණු 19 කට සීමා කරයි

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ තරග ලෙස අද (13) පැවැති තරගවලදී කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ සැරසන්ස් ඉනිම ලකුණු 19 කට සීමා කරමින් කඩුලූ 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. පානදුර ක‍්‍රීඩා සමාජය කඩුලූ 8 කින් කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන සී.සී.සී. පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීම කපී පෙනුණි. රාගම ක‍්‍රිකට් සමාජය ලකුණු 4 කින් ප‍්‍රබල එස්. එස්. සී. පිල පරාජය කිරීමට සමත් විය. කොල්ට්ස් පිල වෙනුවෙන් චතුරංග කුමාර (7/5) සහ කනිෂ්ක ඇල්විටිගල (11/4) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 9 ක් බෙදාගත්හ. කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 10 ක ජයක්) සැරසන්ස් පිල  ඕවර 10.5 කදී සියලූ දෙනා දැවී 19 (කනිෂ්ක ඇල්විටිගල 11/4, චතුරංග කුමාර 7/5) කෝල්ට්ස් පිල  ඕවර 2.2 කදී කිසිවකු නොදැවී 20 (ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 12) පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (පානදුර ක‍්‍රීඩා සමාජයට කඩුලූ 8 ක ජයක්) සී.සී.සී. පිල  ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 158 (ළහිරු වේරගල 19, ගිහාන් රූපසිංහ 46, මිතුන් ජයවික‍්‍රම 24, සුජීව ද සිල්වා 31/2, ඩිල්රුවන් පෙරේරා 41/2, ගයාන් සිරිසෝම 23/3) පානදුර ක‍්‍රීඩා සමාජය  ඕවර 38.1 කදී කඩුලූ 2 ට 159 (ලසිත් ප‍්‍රනාන්දු 60, ඉෂාන් මුතාලිප් 71) එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ලකුණු 4 ක ජයක්) රාගම පිල  ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 221 (ඉයන් ඩැනියල් 52, ළහිරු තිරිමාන්න 79, සමීර සොයිසා 20, මාලිංග බණ්ඩාර නොදැවී 24, සචිත‍්‍ර සේනානායක 29/2, ගීත් අල්විස් 12/4) එස්.එස්.සී. පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 217 (ධනුෂ්ක ගුණතිලක 28, භානුක රාජපක්‍ෂ 22, තිළිණ කණ්ඩම්බි 60, සචිත‍්‍ර සේනානායක 24, චරිත් ජයම්පති නොදැවී 28, ළහිරු ජයරත්න 31/2, කෞෂල්‍ය වීරරත්න 39/3, ධනංජය ද සිල්වා 46/2) එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී (එන්.සී.සී. පිලට ලකුණු 127 ක ජයක්) එන්.සී.සී. පිල  ඕවර 50 යේදී කඩුලූ 5 ට 318 (නිරෝෂන් දික්වැල්ල 105, ජෙහාන් මුබාරක් 38, ෆර්විස් මහරුෆ් 66, චාමර කපුගෙදර 26, ඇන්ජලෝ පෙරේරා නොදැවී 61, රුවින්ද ශාමෙන් 69/2) බදුරලිය පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 191 (සෙබස්තියන් පෙරේරා 27, පබසර වඩුගේ 29, නිලූෂාන් නෝනිස් 59, සාලිය සමන් 42, රුවින්ද ශාමේන් නොදැවී 15, තරිඳු කෞෂාල් 26/4) බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 7 ක ජයක්) බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 172 (නදීර නාවල 38, සුමින්ද මෙන්ඩිස් 37, තරංග ලක්‍ෂිත 30, රජිත් ප‍්‍රියාන් 25/3, කෞෂල්‍ය ගජසිංහ 37/2) ගාල්ල ක‍්‍රිකට් සමාජ  ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 165 (අනිල් රිදීගම්මනගෙදර 59, ඉරෝෂ් සමරසූරිය 46, චමිදු ඉෂංක 28, රෂ්මි ජිනන් 29/2, තරංග ලක්‍ෂිත 28/2, ඩිල්ෂාන් මුණවීර 21/2) වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 130 ජයක්) ද්‍රවිඩ සංගම් පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 340 (මහේල උඩවත්ත 68, තිලකරත්න සම්පත් 26, රුමේෂ් බුද්ධික 125, සචිත‍්‍ර සේරසිංහ 51, තිළිණ තුෂාර 38, නාරද රත්නායක 66/6, අනුරුද්ධ රාජපක්‍ෂ 59/2) කුරුණෑගල තරුණ පිල  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 210 (මනෝජ් සරත්චන්ද්‍ර 17, සිරි කුමාර 44, අනුරුද්ධ රාජපක්‍ෂ 23, දමිත් ගුණතිලක 41, නදීක අබේසිංහ 46, සුරංග ලක්මාල් 44/3, විරාජ් පුෂ්පකුමාර 42/3) වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (ලන්කන් පිලට කඩුලූ 5 ක ජයක්) නාවික හමුදාව පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 212 (දුලීක තිස්සකුට්ටිගේ 91, යොහාන් කුමාර 73, රුවන් සම්පත් 30/4, තාරක වඩුගේ 40/3) ලන්කන් පිල  ඕවර 46.2 කදී කඩුලූ 5 ට 213 (යොහාන් අරුණමන්ත‍්‍රි 59,  ඕෂද ප‍්‍රනාන්දු 25, ඩිල්හාන් කුරේ නොදැවී 56, දේශාන් ඩයස් නොදැවී 39, දුලංජන් මෙන්ඩිස් 41/4) මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 3 ක ජයක්) වරාය අධිකාරිය  ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 190 (ගයාන් මනීෂාන් 31, යොහාන් ද සිල්වා 15, අෂාන් ප‍්‍රියංජන් 52, මුතුමුදලිගේ පුෂ්පකුමාර 49, ඉසුරු උදාන 23, මාලින්ද පුෂ්පකුමාර 31/5, ජනක ගුණරත්න 23/2) මුවර්ස් පිල  ඕවර 41 කදී කඩුලූ 7 ට 191 (ෂෙහාන් ජයසූරිය 18, ඉන්දික ද සේරම් 65, චතුරංග ද සිල්වා 50, ඉසුරු උදාන 42/4, සනිත ද මෙල් 39/2) කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (බී.ආර්.සී. පිලට කඩුලූ 7 ක ජයක්) ගුවන් හමුදා පිල  ඕවර 32.4 කදී සියලූ දෙනා දැවී 105 (ටී. නදීර 34, යශෝධ ලංකා 17, නිමේෂ් පෙරේරා 27/2, ගිහාන් දිල්රුක් 11/2, මාලන් මධුසංඛ 16/4) බී. ආර්. සී. පිල  ඕවර 15.3 කදී කඩුලූ 3 ට 106 (හෂාන් ගුණතිලක 20, මලිත් කුරේ නොදැවී 26, නිමේෂ් පෙරේරා නොදැවී 43, තරංග රවීන් 25/2) පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (මේරියන්ස් පිලට කඩුලූ 1 ක ජයක්) යුද හමුදා පිල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 228 (රිෂාන් කාවිංග 49, අරුණ කරුණාතිලක 18, මංජුල ද සොයිසා 15, චරිත් ප‍්‍රනාන්දු 15, අසේල ගුණරත්න 47, සීකුගේ ප‍්‍රසන්න 17, අජන්ත මෙන්ඩිස් 28, ජනිත් සිල්වා 19, නවීන් කවිකාර 33/4, සචිත් පතිරණ 44/3, උමේෂ් කරුණාරත්න 42/2) මේරියන්ස් පිල  ඕවර 48.4 කදී කඩුලූ 9 ට 231 (දමිත් ප‍්‍රියදර්ශන 31, සමන්ත ප‍්‍රනාන්දු 16, අසේල ජයසිංහ 25, සචිත් පතිරණ 55, මාලිංග සුරප්පුලිගේ නොදැවී 32, අජන්ත මෙන්ඩිස් 43/2, රවින්ද්‍ර පල්ලියගුරු 22/2)



අදහස් (0)

කෝල්ට්ස් පිල සැරසන්ස් ලකුණු 19 කට සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site