IMG-LOGO

කාලගුණේ ලංකාව බේරයි

දැඩි පීඩන අවපාතයෙන් වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වය අළුයම 3.30 දක්වාම දිවයිනට ඇතුළු නොවූ බවත් දැනට එහි හැසිරීම අනුව එය මුලතිව් සිට කන්කසන්තුරේ දක්වා වෙරළ තීරය ඔස්සේ ඉන්දියාව දෙසට ඇදී යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව සමීපයේදී එහි ප්‍රබලත්වය බොහෝ සෙයින් අඩුවී ඇති බවයි. තද සුළං සහ තද වැසි හට ගත්ත ද සුළි කුණාටු තත්ත්වයක් ඇතිනොවන බව ද ඔවුහු පවසති.



අදහස් (0)

කාලගුණේ ලංකාව බේරයි

මදුෂාන් Tuesday, 30 October 2012 10:54 AM

ආපු නැති එකත් ලොකු දෙයක් . අපි ජීවත් වෙන්නේ අනතුරු සහිත කාලෙක කියලා අපි අමතක කරන්න හොඳ නෑ (ස)

:       0       0

සුගන්දි Tuesday, 30 October 2012 11:06 AM

වාසනාවන් අපිට අපේ බුදුන්ගෙ පිහිට තියනවා ලෝකවාසි සැමටම තෙරුවන්සරණයි ...(නු)

:       0       0

චාමි Wednesday, 31 October 2012 07:22 AM

දෙවියන් බුදුන් සත්තයි කියන දේත් විශ්වාස කරන්න. (නි)

:       0       0

පාලි Tuesday, 30 October 2012 08:03 PM

අනේ හොදයි

:       0       0

ආනන්ද Tuesday, 30 October 2012 03:56 AM

ඇති යන්තම් දෙවියෝ බැලුවා. (නි)

:       0       0

අමිල Tuesday, 30 October 2012 04:09 AM

ඒක ‍හොදයි. මම ඒත් බයවෙලා හිටියේ වැහැපු විදියට. (නි)

:       0       0

වෙනුර Tuesday, 30 October 2012 07:26 AM

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සහ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට අප ප්‍රශංශා කළ යුතුයි. (නි)

:       0       0

සමන්ත Tuesday, 30 October 2012 07:28 AM

අපි තවම වාසනාවන්තයි. (නි)

:       0       0

සරත් Tuesday, 30 October 2012 08:43 AM

ඔයින් ගියා මදැයි (ස)

:       0       0

චානක Tuesday, 30 October 2012 08:54 AM

දෙයියෝ නෙමෙයි ආසියාවේ ආශ්චර්‍ය නිසා වෙන වැඩ (ස)

:       0       0

දිසානායක Tuesday, 30 October 2012 09:11 AM

විහිලු කරන්න එපා.. ලංකාව කියන්නෙ පින්බර රටක්. බුදු දහමෙන් පෝෂණය උණු ගුණ ධර්ම රකින සොබාදහමට ආදරය කරන උතුම් මිනිස්සු තාම මේ රටේ ඉන්නව. එහෙම මිනිසුන්ට සොබාදහම කවදාවත හිරිහැර කරන්නෙ . (ස)

:       0       0

කුමාර Tuesday, 30 October 2012 09:12 AM

සුළි කුණාටුත් අපේ අයට බයයි. (ස)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 30 October 2012 09:34 AM

කොයි රටකට හෝ හානියක් නොකර එය ඉබේම නැති වෙලා යනවනම් වැඩිය හොදයි (ස)

:       0       0

හසාන් Tuesday, 30 October 2012 10:26 AM

දෙවියන් ශ්‍රේෂ්ඨයි (ස)

:       0       0

පනාගොඩ Tuesday, 30 October 2012 06:03 PM

හසාන්, සුනාමිය එනකොට දෙවියන් හිටියේ කොහේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site