ශ්රී ලංකාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (17) ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්විය. මෙල්බන්හිදී මේ මස 26 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ක්ලාක්ගේ සහභාගිත්වය අවිනිෂ්චිත තත්ත්වයට පත්ව ඇති අතර එසේ වුවහොත් ෂේන් වොට්සන් නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ක්ලාක් ආබාධයකට ලක්වෙයි
තත්සරණි Monday, 17 December 2012 06:10 PM
කවුරු උනත් කැන්ගරුවෙක් නේ (ස)
යොහාන් Monday, 17 December 2012 06:09 PM
අයියෝ සල්ලි
සිල්වා Monday, 17 December 2012 07:33 PM
ඔබට ඉක්මන් සුව (දී)