මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් කාර් පාවිච්චි කරන නිසාය. ත්‍රී රෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්‍රී රෝද රථ සංගම්වල ඉල්ලීමට‘ යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.