IMG-LOGO

කිරි නිෂ්පාදන-පලතුරු බද්ද තවත් ඉහළට

(යොහාන් භාසුර)

ආයනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ ඇතුළු වූ කිරි ආශ්‍රීත නිෂ්පාදන සහ පලතුරු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

යෝගට්, වෙඩරු, කිරිවලින් නිපදවන තැවරුම් ඇතුළු කිරි ආහාර 5ක, කිලෝවක් සඳහා බද්ද රුපියල් 1000 ක් බවට ද, සියලුම වර්ගයේ චීස් කිලෝවක බද්ධ රුපියල් 400 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.

මිදි, ඇපල් සහ සෙසු පලතුරුවල බද්ද කිලෝවකට රුපියල් 300 දක්වා ද, රට ඉදි සහ දොඩම්වල බද්ධ කිලෝවකට රුපියල් 200 ක් දක්වා ද, ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.



අදහස් (2)

කිරි නිෂ්පාදන-පලතුරු බද්ද තවත් ඉහළට

බද්රානි Thursday, 17 March 2022 03:36 PM

ඉතාමත්ම හොඳයි. මේ රටේ අයට මොන, මිදි, ඇපල්, චීස්ද? කොස් ගෙඩියක් හෝ පොල් ගෙඩියක් පලාගෙන කාලා ජීවත් වෙන තත්වයට මේ රටේ ගෝත්‍රිකයින්ව පත්කළ යුතුයි. ඒ කාලේ නම් අඩුවට කන්න කොත්තු වත් තිබුණා. දැන් ඒකත් නැහැ. හොඳ වැඩේ!!

:       0       2

Lalith M Thursday, 17 March 2022 09:35 PM

මෙරට නිෂ්පාදනය කරන කිරි ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ දාන්න හේතුව මොකක්ද? නිෂ්පාදනය කඩා වැට්ටවීම....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 79 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site