කුලී ගමණක් යන මුවාවෙන් රාගම දියගලදී කාරයකට නැගුණු තිදෙනෙකු රියදුරාට අවි පෙන්වා කාරය පැහැරගෙන ගිය නමුත් ජා-ඇල දකුණු නිවන්දම රබර් වත්තකින් එම කාරය ද, කොල්ලකෑ බව කියන තිදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කාර් කොල්ලකරුවෝ පොලිස් කටේ වැටෙති
මධූ Monday, 01 October 2012 01:27 PM
පොලීසියේ මනුස්සකම් දන්න අයත් ඉන්නවා (ස)
සිල්වා ටාබුක් Sunday, 30 September 2012 05:26 PM
අවංක පොලිස් නිලධාරියකුටත් අවංක රාජකාරියක් කරන්න බයයි. රටේ නීතියක් නැතිව තියෙන්නේ දැන්. (ස)
චන්ද්‍රසිි Sunday, 30 September 2012 06:16 PM
පොලීසිය සමහර වෙලාවට වේගවත්. (ස)
යොහාන් Sunday, 30 September 2012 06:48 PM
කොහොමද අපේ පොලීසියේ ඇත්තෝ (ස)
අමිල කටුනායක Sunday, 30 September 2012 09:11 PM
මේ දවස්වල මේ ප්‍රෙද්ශයේ කොල්ලකාරයෝ මට්ටු. (ස)
වරුණ Sunday, 30 September 2012 11:43 PM
ශහ්... ඔය තියෙන්නෙ වැඩ. රාගම පොලිසියෙ මහත්වරුන්ට ජය වේවා! (නි)