IMG-LOGO

කරළියේ ජය ලබති

2012 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදි පැවැත්විණි මෙහිදි මමයි  මමයි හරි යාලුයි නාටයේ රඟපෑ  හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යායතනයේ   දිදුල ඉඳුවර ද සිල්වා හොදම නලුවා ලෙස ද  අන්තිමයා සහ නපුරු ඉස්කෝලේ  නාට්‍යෙය් රඟ පෑ     නාත්තන්ඩිය දම්මිස්සර විද්‍යාලයේ කල්පනී සුලක්ඛනා හොඳම නිළිය  ලෙස ද සම්මාන ලැබුහ



අදහස් (0)

කරළියේ ජය ලබති

ආනන්ද පිටබැද්දර Wednesday, 03 October 2012 08:22 AM

සුන්දර අනාගතයක පෙර නිමිති ඇත තිස් තුන් කෝටියක් දෙවියනි රකිනු මැන (ස)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 03 October 2012 01:27 PM

ඕනම ගමනකට පියවරක් තබන්න ඕනි කියනවනේ , ගමන සාර්ථක වේවා (ස)

:       0       0

සරත් Wednesday, 03 October 2012 08:54 AM

සන්තෝෂයි දුවේ පුතේ ,ඉදිරියට යන්න . විශ්ව විද්‍යායතනය කියන්නේ පාසලේ නමද ????? (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 02 October 2012 09:37 PM

දිගූ ගමනක් යෑමට ඔබ දෙපළටම සූභ පතනවා.....!!(නු)

:       0       0

කිත්සිරි Wednesday, 03 October 2012 09:03 AM

සුභ පැතුම්! (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 09:54 PM

සුභ අනාගතයක්..!(නු)

:       0       0

උපාලි වීරප්පෙරුම Tuesday, 02 October 2012 10:21 PM

සතුටු සිනා .. අපටත් සතුටුයි...!(නු)

:       0       0

Tuesday, 02 October 2012 10:54 PM

ඒ මගේ පාසලයි මට මහත් ආඩම්බරයකි..!(නු)

:       0       0

ඉෂාන් Tuesday, 02 October 2012 11:48 PM

අපේ ඉස්කෝලේ නංගි කෙනෙක්... ගොඩාක් සතුටුයි. සුබ පැතුම් අපෙන්... (නි)

:       0       0

සේනානායක Tuesday, 02 October 2012 11:43 PM

පුංචි පැංචි දෙදෙනාටම සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 03:06 PM

ඉදිරියට යන්න (නි)

:       0       0

කෙවින් ඉතාලිය Wednesday, 03 October 2012 12:17 AM

ඉදිරියේදී ජාතික මට්ටමේ දස්කම් ඔබගෙන් අපට දැකගන්න ලැබේවා. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

සම්පත් Wednesday, 03 October 2012 11:37 AM

හොරණ කොල්ලො කොහොමත් දක්ෂයි. හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යායතන පිරිවෙන තමයි නම. (ස)

:       0       0

කමල් Wednesday, 03 October 2012 01:33 AM

දිගු ගමනකට සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 October 2012 04:03 PM

දිගු ගමනකට සුබ පැතුම්!!!! (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 03 October 2012 04:22 PM

පුතයි , දුවයි රඟපෑම් කරන්න තව දුරටත්. අපි සුබ පතනවා ඒ වගේම අධ්‍යාපන කටයුතුවටල මුල්තැන දීලා ඒ කටයුත්ත කරන්න ඕනේ (ස)

:       0       0

අතපත්තු Wednesday, 03 October 2012 02:41 AM

රත්තරන් දරුවනි , වටිනාකමින් යුතු කලා ලෝකයක් අපේ රටේ නගාසිටුවන්න, චූටි ඔබලාට මහන්සිවෙලා වැඩ කරන්න වෙයි (ස)

:       0       0

අසේල Thursday, 04 October 2012 01:16 AM

හැම දේටම වඩා ඉගෙනීමයි වැදගත් වෙන්නේ " උගත මනා ශිල්පයමයි මතු රැකෙනා " තිලක් කල්පනා කරලා බලන්න ඉගෙනීමට වඩා රඟපෑම හොඳයිද කියලා (ස)

:       0       0

තුෂාර Thursday, 04 October 2012 07:06 AM

ඔහොම යන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 332 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 807 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site