කිරිබත්ගොඩ නගරයේ මංතීරුවක වාඩි වී උපවාසයක යෙදෙන සරසවි සිසුනට ඉන් ඉවත් වීම සඳහා අද හය දක්වා කල්දුන් බව පොලිසිය කියයි කැරලි මර්දන පොලිස් කණ්ඩායම් ද සිරුවෙන් සිටී
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කැරලි මර්දන පොලිසිය කිරිබත්ගොඩ
සිල්වා Tuesday, 18 September 2012 05:47 AM
ඔය ඉතිං හදන්නේ ඉල්ලන් කන්න. (නි)
වන්නි Tuesday, 18 September 2012 07:38 AM
අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ
දම්මි Tuesday, 18 September 2012 08:17 AM
ඒ අය දරුවෝ නැති අයද ? (ස)
සරත් Tuesday, 18 September 2012 08:56 AM
අවම බලය යොදා විසිරුවා හැරියත් ඕක ජාත්‍යන්තරයට ප්‍රචාරය වෙන්නේ වෙන විදියකට. (නි)
ඩයස් Monday, 17 September 2012 07:07 PM
දැන් ගැහුවොත් රටේ ලෝකේ මිනිස්සුන්ට පෙනෙනවා. ළමයින්ට ගහන්න එපා. (නි)
අචිනි Monday, 17 September 2012 07:26 PM
ඔය සීරුවෙන්ම යකඩ හොරුන්වත් ඇල්ලුවා නම් හොද නැද්ද? (නි)
නිශාඩ් පෙරේරා Tuesday, 18 September 2012 09:45 AM
මේ උද්ඝෝෂණ විශ්ව විද්‍යාලවල සම්ප්‍රදායක් වෙලා. කිසිම ගතියක් නෑ.. (ස)
චන්ද්‍රසිරි Monday, 17 September 2012 07:58 PM
දරුවනේ, ගුටි නොකා ගෙදර යමල්ලා. (නි)
කෝලිත Monday, 17 September 2012 08:20 PM
ඕවා වැඩක් නැහැ අපේ කොල්ලන්ට
අමිල කටුනායක Monday, 17 September 2012 09:38 PM
උගත්කමක් නැති මිනිස්සු දුර දිග බලන්නේ නෑ..ඒ නිසා කොල්ලනේ දුවන්න.. (ස)
ප්‍රවීන් - මැනිලා Monday, 17 September 2012 09:53 PM
දෙන්න තියෙන්නේ දුවන්න. (නි)