දකුණු කොරියාවේ ගාන්ග් නාම් සෝල් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අලලා සයි දකුණු කොරියා සංගීත වේදියා ගැයූ ගීයෙන් ඔහු මෙතෙක් ඉපැයූ මුදල ඇමෙරිකා ඩොලර් ලක්ෂ 79ක් හෙවත් රුපියල් කෝටි 102.7කි. ඒ ගීතය යූටියුබ් වීඩියෝවෙන් ඇසූ පිරිස කෝටි 94කි. ලන්ඩනයේ ලැන්කැෂයර්හිදී තම බිරියගේ උපන්දිනය වෙනුවෙන් මෙම ගීතය ගයමින් සිටි ඒමන් කිල් බ්‍රිජ් (46) මැරී වැටුණේය. බොහෝවේලාවක් ගීතය ගයමින් සිටි ඔහු පිරික්සූ වෛද්‍යවරයා පැවැසූයේ අධික වෙහෙස හා මහන්සිය නිසා ඔහු මිය ගිය බවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරියා සින්දුවෙන් එලොව යයි
උපාලි Friday, 14 December 2012 12:08 AM
මට නම් හිතාගන්නවත් බැහැ. අනේ පවු! (නි)
හිල්ම් Friday, 14 December 2012 04:01 AM
සතුට දුක වෙන්න කොච්චර වේලා ගියාද (දී)
ජනක Friday, 14 December 2012 06:46 AM
හොඳට බලන්න කවුද මැරිලා තියෙන්නේ කියලා (ස)
ජයේ Friday, 14 December 2012 08:07 AM
මමනම් කැමති නැහැ (දී)
සුපුන් Sunday, 16 December 2012 02:48 PM
අයියෝ සල්ලි
අජිත් Friday, 14 December 2012 08:40 AM
මේ ගීතවල ගතයුත්තක් නෑ (ස)
යශෝධා Friday, 14 December 2012 09:07 AM
ඉක්මන් කොටයි මලේ... (නි)
නිරාන් Friday, 14 December 2012 09:20 AM
මතකද අපේ පැරැණ්නන් කියනවා ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියලා. (නි)
ඉන්ද්‍රජිත් Thursday, 13 December 2012 08:16 PM
ක්‍රිස් ගේල්ටත් දැන්ම පණිවිඩේ දුන්නොත් හොඳයි, තරග අවසන් වුණ හැටියේම මේ සින්දුවට නටන එක නවත්තන්න කියලා... (නි)
සංජීව Thursday, 13 December 2012 08:32 PM
අයියෝ! (නි)
ගිබ්සන් Thursday, 13 December 2012 08:49 PM
අයියෝ! (නි)
ජකෝබ් Thursday, 13 December 2012 08:49 PM
අයියෝ සල්ලි (අ)
ස්මිත් Thursday, 13 December 2012 08:43 PM
කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනේ (දී)
සුජීව Friday, 14 December 2012 10:08 AM
මොනවා කරන්නද කාටත් පොදු දේ එයාටත් උරුමයි. ආය අපට අලුත් නැටුම් බලන්න නෑ.........(ස)
amila katunayaka Thursday, 13 December 2012 08:56 PM
බිරියගේ උපාය සැමියාගේ විපත සිහිකරන්නේ අනේ (අ)
හේමන්ත Friday, 14 December 2012 10:26 AM
රිදම් එක සැර වැඩි වෙන්න ඇති. (නි)
ධනපාල Thursday, 13 December 2012 09:12 PM
අමරදේවගේ "සසර වසන තුරු...." සිංදුව කියලා මැරිලා වැටුනොත් එතන නිවුස් එකක් නැහැ නේද....? (අ)
කසුන් Friday, 14 December 2012 11:08 AM
ධනපාල වුණත් මිනිහත් මහ පාරේ හිඟනවා......නේද ධනපාල? (නි)
කුමාර Thursday, 13 December 2012 09:58 PM
බැරි වැඩ නොකර ඉන්න ඕනෑ. ඕනෑවට වැඩිය ඕනෑම දෙයක් ඕනෑම නෑහැ. (නි)
ගාමිණි Thursday, 13 December 2012 10:01 PM
අහෝ ඛේදයකි! (නි)
බන්දුල Saturday, 15 December 2012 09:02 AM
අපේ රටේ නම් සමහර ගායකයන්ගේ සිංදු අහද්දී අහන මිනිහා තමයි මැරිලා වැටෙන්නේ. (නි)
නිපුණ Thursday, 13 December 2012 10:10 PM
ඇත්තටම කියනවා නම් ගැංග්නම් නර්තනය වෙහෙසකර වුණත් හොඳ ව්‍යායාමයක්, හොඳට කැලරි දහනය කරන්න පුලුවන්. (නි)
පීටර් Thursday, 13 December 2012 10:28 PM
ධනපාල ඒකට මැරිලා වැටෙන්නේ නැ , තව ජීවය ලැබෙනවා (ත)
දනුෂ්ක Thursday, 13 December 2012 10:53 PM
කණගාටුයි......
දයානන්ද Tuesday, 18 December 2012 12:44 PM
ඉතිං අපිට මොකෝ...?(ස)
සජීවනී Sunday, 16 December 2012 07:45 PM
මොකට මෙච්චර නැටුවද අප්පේ? (නි)