දකුණු කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍ර නොලැබීමෙන් පෙරදින ආපසු හැරී ගිය තරුණ තරුණියන් දහස් ගණනක් අද උදෑසන ද බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත පැමිණි අතර කැදවීම් ලිපි ලැබුණු සියල්ලටම ප්‍රවේශපත්‍ර ලබා දෙන අයුරැ දැක ගත හැකි විය. ඉල්ලුම්පත් සොයා ආ අයට පෙර දින තරම් ප්‍රශ්ණ ඇති වූයේ නැත
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොරියා ඉල්ලුම්පත් ගන්න අදත් පෝලිම්