IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කාරයක් බොල්ගොඩ ගඟේ

බොල්ගොඩ ගඟේ මඩපාත තුඩුව තොටුපළට වැටී තිබූ කාරයක හිමිකරු සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ.

හමුදා උත්සවයකට සහභාගීවීම සඳහා සාමාන්‍ය වැසියකුට නිකුත් කළ අවසර පත්‍රයක් කාරයේ අලවා තිබිණි. ගල් පහරකින් පිටුපස වීදුරුව කැඩී ඇති බවද පොලිසිය කියයි.

රුපියල් 1750 ක් ද රට සල්ලි හා ඒ.ටී.එම් ස්වයංක්‍රීය ටෙලර් කාඩ්ද තිබූ බව පොලිසිය පවසයි. අසල්වැසියන් පොලිසියට පවසා ඇත්තේ මේ කාරයේ සිටි පිරිස වෙනත් කාරයකට නැග යනු දුටු බවයි.

pizap.com14177589812032 pizap.com14177590038873 pizap.com14177590264044 pizap.com14177590450025 pizap.com14177590669876 pizap.com14177590879027



අදහස් (0)

කාරයක් බොල්ගොඩ ගඟේ

ලුම්බිණි Friday, 05 December 2014 09:17 AM

මොකට වෙහෙසෙනවාද ලියාපදිංචි ලේඛන බලන එකනේ තියෙන්නේ. (හේ)

:       0       0

ප්‍රසන්න Saturday, 06 December 2014 02:25 PM

පරිස්සමෙන් යන්න මිනිසුනේ (දී)

:       0       0

සෑම් Friday, 05 December 2014 07:48 PM

මේක ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න කරපු වැඩක් නම් ඉතින් මෙලහකටත් ක්ලේම් එක දාලා සල්ලිත් අරගෙන ඇති. (නි)

:       0       0

සමන්ති Saturday, 06 December 2014 12:28 AM

වාහනයේ අංක තහඩුව නැද්ද? ඒ.ටී .එම්. කාඩ් අංකයෙන් සොයාගන්න පුලුවන් නේද? අයිතිකරු ගඟ පතුළේද? (නි)

:       0       0

ධනංජය Saturday, 06 December 2014 01:56 AM

කාර් එකක් ගඟට විසිකරලා යන්න පුළුවන් තරම් සල්ලිකාරයෝ ලංකාවෙත් දැන් එහෙනම් ඉන්නවා ඈ?අපිත් දැන් එසේ මෙසේ රටක් නෙමෙයි! (නි)

:       0       0

සත්‍යපාල Friday, 05 December 2014 05:44 AM

සමහර විට රථයේ අයිතිකාරයා ගඟ පතුලේ ඉන්නවාද දන්නේ නැහැ? (බ)

:       0       0

අනුර Saturday, 06 December 2014 03:13 AM

පහරදී අයිතිකරු වාහනය සමඟම ගඟට දමා අනිත් පිරිස පැමිණි වාහනයෙන් පළාගොසින්වද්ද? (නි)

:       0       0

අමන්දි Saturday, 06 December 2014 03:14 AM

අයිතිකරුට කාරය එපාවෙන්න ඇති (නි)

:       0       0

සෝමදාස Friday, 05 December 2014 06:42 AM

ඒපාර මේ මොකක්ද? මේ පුංචි රටේ දැන් දැන් වෙන දේවල් දැක්කාම තව ඉස්සරහට මොන මොනව වෙයිද කියල හිතා ගන්න බැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site