IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කැරම් ලෝක ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

කොළඹ ගලදාරී හෝටලයේදී අද (31) ආරම්භ වු 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මධුෂිකා කාංචනමාලා සහ යශිකා රාහුබද්ධ සමත්වුහ. කාන්තා යුගළ ඉසව්වේ අවසන් මහා තරයේදී ඉන්දියාවේ රශ්මි කුමාරි සහ අයි. ඉලබාෂාගී හමුවේ මධුෂිකා සහ යශිකා (25/4, 25/5) පරාජය වුහ. පිරිමි යුගළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවු දෙනාම පරාජය ලැබුහ. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලම ක‍්‍රීඩකයන් දෙදෙනා වන චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු පළමු අවසන් පුර්ව වටයේදී ඉන්දියාවේ බාරතී දාසන් සහ කේ.සී. නිවාස් හමුවේ පරාජය වුහ. මොහොමඞ් ෂෙරිෆ්ඞීන් සහ ඩිමල් සේනාරත්න දෙවැනි අවසන් පුර්ව වටයේදී ලෝක කැරම් ශූර යෝගේෂ් පර්දේශී සහ ප‍්‍රකාශ් ගයික්වාල්ට පරාජය වුහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවු දෙනා මෙන්ම ජෝශප් රොෂිටා සහ චලනි ලක්මාලි ද යුගළ ඉසව්වල තෙවැනි ස්ථානය සඳහා තරග කිරීමට සිටියහ. රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉන්දිය කැරම් පිල, පිරිමි හා කාන්තා යුගළ ඉසව්වල ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටියි. යශිකා සහ මධුෂිකා



අදහස් (0)

කැරම් ලෝක ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

චමී Thursday, 01 November 2012 12:22 PM

නියමයි යශික (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 01 November 2012 01:02 AM

මෙයාව ඔහොම්මම ජිල් බෝල කණ්ඩායමට බඳවා ගන්න (ස)

:       0       0

චාමර ගුණසේකර Friday, 02 November 2012 08:25 AM

0ජයග්‍රහණයට සුබ පැතුම්.. චන්ද්‍රසිරි නමින් කමෙන්ට්ස් දමන පුද්ගලයා ජිල් බෝල ක්‍රීඩාව සඳහා තෝරා ගැනීම සුදුසුයි සිතමි.. තම රට ලබාගත් ජයග්‍රහණයකදී ඊට සුබ පැතීම අතහැර පුහු කමන්ට්ස් දැමීමෙන් ඔහුගේ මානසික තත්වය අපට වටහා ගත හැක (ස)

:       0       0

සහේලි Thursday, 01 November 2012 11:41 AM

සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site