IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා වයිරසයෙන් හිමි නමක් අපවත්වෙති

(අතුල බණ්ඩාර)

අනුරාධපුර සාරානන්ද පිරිවෙන් ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියෝ කොරෝනා ආසාදනය වීමෙන් අපවත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙත්තානන්ද හිමියෝ සිය කුටිය අසල ඇද වැටි සිටියදී  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ් වන විටත් අපවත් ව සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඒ් හිමියන්ගේ දේහය පිළිබඳ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 

අපවත්වන විට ඒ් හිමියෝ 64 වියෙහි පසු වූහ.

ඒ් හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද සවස අනුරාධපු නිසල උයන ආදාහනාගාරයේදී සිදු කෙරිණි.



අදහස් (2)

කොරෝනා වයිරසයෙන් හිමි නමක් අපවත්වෙති

ranjith Thursday, 13 May 2021 06:18 PM

කොරෝනා සමග ජීවත් වෙමු කියන මෝඩ කතාව දැන්වත් අත්හරිමු..

:       0       0

Puppa Friday, 14 May 2021 12:17 AM

කොරෝනා මාරයාණෙනි, ඇයි ඔබ අහිංසක මිනිසුන් දහස් ගණනින් බිලිගන්නේ... ? රට කන, අපේ ලේ උරා බොන දියවන්නාවේ හොර හැත්ත.. ඔබට පේන්නේ නැද්ද? දැන්වත් ඒ අය දිහා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site