(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 103 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,125 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන්77 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 24 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 56 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 47 දෙනෙක් වෙති