‘විරේ ඞී වෙඩින්’ චිත‍්‍රපටිය ආරම්භයේ පටන්ම පුවත් මැව්වේය. එම නිසාම රසිකයෝ එය තිරගත වනතුරු මගබලා සිටියහ. එහි රූගත කිරීම් ඇරඹෙන්නට නියමිතව තිබුණේ සැප්තැම්බර් මාසයේය. එහෙත් එය ලබන වසරේ අපේ‍්‍රල් දක්වා කල් ගොස් තිබෙන්නේ එහි ප‍්‍රධාන චරිතය රඟපාන කරීනා කපූර්ගේ ගර්භනීත්වය හේතුවෙනි. ඇයට දරුවා ලැබුණ පසු රූගත කිරීම් ආරම්භ කරන්නට නිෂ්පාදකයන් තීරණය කර ඇත. රූගත කිරීම්වලට සහභාගි වීමට තමාගේ අකැමැත්තක් නැති බව කරීනා කියතත් නිෂ්පාදකයන් එයට එකඟ වී නැත්තේ ඇගේ නූපන් දරුවා ආරක්ෂා කිරීම සඳහා විශාල වියදමක් දරන්නට ඔවුන්ට සිදුවන බැවිනි. මුළු චිත‍්‍රපටියටම වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 34කි. කරීනා වෙනුවෙන් වැඩි මුදලක් වැය කළහොත් එයින් ඇති වන ප‍්‍රතිඵල සුබදායක නොවේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කරීනා ගැබිනියක් : 'විරේ ඩි වෙඩින්' කල්යයි