(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 818 දෙනකු අද(28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,596 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,21,557 ක් දක්වා ඉහළ ගොස් ඇත.