නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 3දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 7දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයන් ගණන 663 දක්වා ඉහළට
Samitha Senaka Aluthgamage. Thursday, 30 April 2020 04:29 PM
" ඇයිදෝ දෙවියනේ කොරෝනා නමැති හෙනේ .... කුමන පවටදෝ අපහට පතිත උනේ .... හදපු එවුන් තෝරාලා දීල හෙනේ .... රකදෙනු මැනවි ! අපගේ සිරිලක් දෙරණේ " ....
කරුණාසිරි Thursday, 30 April 2020 10:14 PM
හිටපු නැව්පති ඇමතිලා වෙල් විදානෙලා ආපසු බලු වැඩ පටන් අරන්. රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය ඔවුන්ගේ අරමුණ උනත් සිදුවන්නේ කොරෝනා පාලනය කිරීමේ රජයේ වැඩ පිළිවෙල අඩාල වීමයි. මේ අයගේ කටවල් වලට වහාම ඉබ්බන් දමන්න ඕනා.
පිටිගල මිලානෝ Friday, 01 May 2020 01:17 AM
වැඩ වෙනවාද... වැඩ (අල) වෙනවාද කියන ප්‍රශ්නයට දැන් ඇවිත් තියෙන්නේ.
rana Friday, 01 May 2020 03:18 AM
මේ ගනින සාස්තරේ කුමක්ද?