කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේදී ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතර නාවික සෙබළු 17 දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි 11 දෙනෙකු වෙති.
======================================================================================
අද දිනයේදී ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතර නාවික සෙබළු 7දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි 11 දෙනෙකු වෙති.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 784 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 754 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
======================================================================================
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(29) වනවිට 1540 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේදී ආසාදිතයන් 10දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතර නාවික සෙබළු 7දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Nandalal DE SILVA - France Friday, 29 May 2020 07:21 PM
කොරෝනා ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට... ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනද? ඊයේ පෙරේදා අළුතින් රෝහල් කිහිපයක් සුදානම් කරේ කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ යන නිසා බව රජය නොකිව්වත් ඕනෑම පොඩි දරුවෙකුට වුණත් තේරුම් ගිහින් තිබුණා ...
සමන් ඕස්ට්‍රේලියාව Friday, 29 May 2020 11:08 PM
නාවික හමුදා සෙබළුන් ඉන්නේ තනි හෝල් එකකද? වෙනම කාමර නැතිනම් බෝවෙන එක පැහැදිලියි...
chandima Saturday, 30 May 2020 01:31 AM
එහෙම වෙන්නේ කොහොමද? සේරම අවමගුලකට සහභාගි වෙලා පත්තරේ ෆොටෝදාලා තිබුනේ...