ලබන වෙසක් පෝය දක්වා වන ශ්‍රී පාද වන්දනා සමය අරඹින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරයේ සිට සාධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩම කැරවීම ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ උපකුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ එක් පෙරහරක්ද හැටන් නල්ලතන්නිය මාර්ගයේ තවත් පෙරහරද ගමන් කරයි.
පෙරහරට පුජෝපාහාර දැක්වීමට මඟ දෙපස දහස් ගණනින් වන්දනාකරුවෝ මඟ දෙපස පෙළ ගැසී සිටිති.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරුණාවයි! කරුණාවයි!! සමන් දෙවිදු කරුණාවයි
බණ්ඩාර Friday, 05 December 2014 07:04 AM
අපේ රටට අපි සියලු දෙනාටම සමන් දෙවි කරුණාව ලැබේවා.(හේ)
විජයබාහු Friday, 05 December 2014 10:47 AM
සාධු සාධු සාධු.(හේ)
දිනේෂ් Sunday, 07 December 2014 03:59 AM
සාදු සාදු සාදු (නදී)
සඳුන් Friday, 05 December 2014 01:24 PM
සුමන සමන් දේවාශිර්වාදය රටටම (බ)
බුධ්ධිකා Monday, 08 December 2014 10:35 AM
අපේ රටට සමන් දෙවි පිහිට පතමි.! (ර)
ඉන්දික අරුණ කුමාර Friday, 05 December 2014 06:08 AM
මගේ මව්බිමට සමන් දෙවිඳුන් රැක දේවා.(හේ)