IMG-LOGO

කුරුණෑගල රෝහටත් ගංවතුර

කුරුණෑගල වෙන්නරුව වැවෙන්  ජලය ගෙන යන ප්‍රධාන ඇළේ පැති බැම්ම කැඩී යාමෙන් කැරුණෑගල රෝහලේ බිම් මහලේ වාට්ටු රැසකට ගංවතුර ගලා ආ බව රෝහල් කියයි. ගැබිණි වාට්ටුව, ළමා වාට්ටුව, අක්ෂි ඒකකය,  ශල්‍යාගාරය, තැලසීමියා ජාතික මධ්‍යස්ථානයේ පහත මාලය, වකුගඩු ඒකකය ඇතුළු වාට්ටු රැසක් ජලයෙන් යවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. හදිසි රෝගීන් ආසන්නයේ ඇති වෙනත් රෝහල්වටල ද එම රෝහලේ ඉහළ මාලවලට ද බරපතල නොවන රෝගීන් නිවෙස්වලට ද යැවූ බව රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් මහතා පවසයි. රෝහලේ සියලු සැත්කම් නැවත දැනුම් දෙන තුරු නතර කර ඇත. රෝහලේ උඩ මහල්වල රෝගීන්ට ප්‍රශ්නයක් නැත.



අදහස් (0)

කුරුණෑගල රෝහටත් ගංවතුර

සරත් Tuesday, 18 December 2012 01:40 PM

කිසිවෙකුට හෝ කරදරයක් නොවේවා කියලා අපි පතමු. (නි)

:       0       0

දුමින්ද Wednesday, 19 December 2012 07:51 AM

කාලෙන් කාලෙට බැමි අලුත්වැඩියා කළයුතුයි නේද? (නි)

:       0       0

චමින්ද Tuesday, 18 December 2012 02:33 PM

නමෝ බුද්ධාය සියලු සත්වයෝ සුවපත් වෙත්වා (ස)

:       0       0

රිස්මි Tuesday, 18 December 2012 02:34 PM

රෝගීන් සියලු දෙනාට දෙවි පිහිටයි (ස)

:       0       0

ශ්‍රී Tuesday, 18 December 2012 08:41 PM

පුද්ගලික රෝහල් වලට ගංවතුර නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site