ශ්රී ලංකා කරාටේ දෝ සම්මේලනය මෙහෙයවන කරාටේ විනිසුරු සම්මන්ත‍්‍රණය මේ මස 15 වැනිදා පෙරවරු 9.00 සිට ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය කළා නිකේතනයේදී පැවැත්වේ. කරාටේ උපදේශකයන්ට සහ ක‍්‍රීඩකයන්ට මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි විය හැකිය. ජාතික කරාටේ විනිසුරු විභාගයට ඉදිරිපත්වීමට නියමිත සියලූ දෙනාට මෙම සම්මන්ත‍්‍රණය අනිවාර්ය බව ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය පවසයි. එම සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. ඒ. එස්. පී. ජේ. මැඩොන්සා මහතා (0728536986* ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කරාටේ විනිසුරු සම්මන්ත‍්‍රණය 15දා