IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කි‍්‍රකට් මහගෙදර පුටු 4 කට ඡන්ද විමසීමක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස මහතා නිතරගෙයන් තේරී පත්වී සිටියද, තවත් ප‍්‍රධාන නතතුරු හතරක් සහ ප‍්‍රධාන කමිටු හතරක් සඳහා වන නිලවරණය හෙට (16 වැනිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ පැවැත්වෙන පළමු වැනි නිලවරණයද මෙයයි.

කි‍්‍රකට් ආයතනයේ උප සභාපති (තනතුරු 2), භාණ්ඩාගාරික (තනතුරු1), උප ලේකම් (තනතුරු 1) සහ උප භාණ්ඩාගාරික (තනතුරු 1) තනතුරු සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත. මෙම තනතුරු හතර සඳහා 10 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මෙතෙක් කලක් පැවැති අත් ඔසවා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය වෙනුවට රහස් ඡන්දයක් මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.

 

(øø)



අදහස් (0)

කි‍්‍රකට් මහගෙදර පුටු 4 කට ඡන්ද විමසීමක්

අමිල Monday, 15 April 2013 08:01 PM

ඒක හොඳයි රහස් ඡන්දයක් තියන එක. නැත්තන් ඉතින් කට්ටිය මරාගන්නවනේ එලියට ආවට පස්සේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site