කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (16 වැනිදා) පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදී භාණ්ඩාගාරික තනතුරට නුස්කි මොහොමඞ් මහතා තේරී පත්විය.
උප සභාපතිවරුන් ලෙස කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු තේරී පත්වූහ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව නිලධාරී (2013- 15) මණ්ඩලය
සභාපති :- ජයන්ත ධර්මදාස මහතා (නිතරගයෙන්)
ලේකම් -: නිෂාන්ත රණතුංග මහතා (නිතරගයෙන්)
උප සභාපතිවරු : කේ මතිවානන් (ඡුන්ද 113* සහ මොහාන් ද සිල්වා (81) යන මහත්වරු
භාණ්ඩාගාරික :- නුස්ති මොහොමඞ් මහතා (ඡුන්ද 87)
උප ලේකම් -: හිරන්ත පෙරේරා මහතා (ඡුන්ද 75)
උප භාණ්ඩාගාරික :- අජිත පැස්කුවෙල් මහතා (ඡුන්ද 71)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කි‍්‍රකට් භාණ්ඩාගාරය නුස්කිට බාරයි