IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ගිවිසුමට අත්සන් කිරීම මගහරිති.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම මගහැර ඇතැයි කියන සිද්ධියක් හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව මේ වන විට දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩකයන්ට අද (03) පෙරවරු 9.00 ට පෙර වාර්ෂික ගිවිසුමට අත්සන් කරන ලෙස දැනුම්දී තිබුණ ද ඔවුන් අද දහවල් වන විටත් අත්සන් කර නොතිබුණු බව වාර්තා වේ.

වාර්ෂික ගිවිසුමට අත්සන් නොකරන ක‍්‍රීඩකයන්ට ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව නොලැබෙන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශකර ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

 



අදහස් (0)

ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ගිවිසුමට අත්සන් කිරීම මගහරිති.

අශාන් Monday, 04 March 2013 03:14 PM

පසුගිය කාලයේ අපි ක්‍රීඩා කළේ හරියට පොඩි ළමයි වගේ (නි)

:       0       0

අශාන් Monday, 04 March 2013 03:14 PM

ක්‍රිකටුත් දේශපාලනීකරණය වෙලා (නි)

:       0       0

හෂාන් Monday, 04 March 2013 10:51 AM

පඩි මදි කියනවාද (දී)

:       0       0

කසුන් Monday, 04 March 2013 04:33 PM

අපිට ක්‍රිකට් එපා. (නි)

:       0       0

සිසිර Sunday, 03 March 2013 12:52 PM

පුදුම වැඩක්නේ. එතකොට මෙයාලා සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන්ද? සල්ලි වෙනුවෙන්ද? (නි)

:       0       0

පසිදු Sunday, 03 March 2013 12:53 PM

කමක් නැහැ. එයාලට ‍කොහොමත් සල්ලි ලැබෙනවනේ. (නි)

:       0       0

යොහාන් Sunday, 03 March 2013 01:10 PM

ඒ අය අත්සන් නොකළොත් අපි වෙන විදහක බලමු. දැන් මේ හොදටම ඇති. (නි)

:       0       0

යොහාන් Sunday, 03 March 2013 01:14 PM

ක්‍රීඩාව කියන්නේ හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. (නි)

:       0       0

සමන් Monday, 04 March 2013 12:19 PM

ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් (දී)

:       0       0

දිසානායක-කැනඩා Monday, 04 March 2013 04:00 AM

කතාව මේකනේ. සෙල්ලම් කරලා දුක්විදින්නේ, අත පය කඩාගන්නේ ක්‍රීඩකයොයි. අනිත් අය ක්‍රීඩකයන්ගේ කරේ නැගලා හම්බ කරනවා. උන් මේක ජාවාරමක් කරගෙන කනවා. (නදී)

:       0       0

රෝහිත Sunday, 03 March 2013 02:45 PM

නියමයි! මහන්සිවෙලා ක්‍රීඩාකරන ක්‍රීඩකයින්ට දෙන සල්ලි අඩුකළහම හරිද? (නි)

:       0       0

ඉර්පාන් Monday, 04 March 2013 05:43 AM

'අපේ ප්‍රධාන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 8 දෙනෙකුට මාසයකට රුපියල් ලක්‍ෂ 40ක්‌ බැගින් ගෙවීම් කරනවා. ඒ කියන්නේ වසරකට රුපියල් ලක්‍ෂ 480යි. මේ මට්‌ටමේ අවම ආදායම ලබන ක්‍රීඩකයා වෙනුවෙනුත් වාර්ෂිකව රුපියල් ලක්‍ෂ 240ක මුදලක්‌ හිමිවෙනවා. මේ තරම් දීමනාවක්‌ ලැබෙද්දීත් ඇයි මේ අය තවත් සියයට දහයක්‌ ඉල්ලන එක සාධාරණද? (නදී)

:       0       0

පහන් Monday, 04 March 2013 01:34 PM

ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් අති සාධාරණයි. ක්‍රීඩකයන් නිසා රටට ලැබෙන මුදල් ක්‍රීඩකයන්ට දෙන්න. නිලධාරීන්ට ඒවා ගසාකන්න දෙන්න එපා. සංගක්කාර වගේ උගතෙක් වැරදි තීරණයක් ගන්නේ නැහැ . (නි)

:       0       0

තාරක Monday, 04 March 2013 01:30 PM

ලක්ෂ 20 මදි වෙලාද (දී)

:       0       0

දමිදු Sunday, 03 March 2013 03:06 PM

තම පුද්ගලික මතිමතාන්තර, අරමුණු ශාක්ෂාත් කර ගැනීමට සිතනවාට වචා රටක් වශයෙන් එකා මෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවට ගත හැකි ශාක්ෂි අපේ රටේ ඉතිහාසයේ සිට අප්‍රමාණව ඇත. එනිසා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් වැඩිම ප්‍රමාණයක් නොකා නොබී එක්සිත්ව එක්සත්ව නරඹන සහ ධෛර්ය දෙන ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව මේ තරම් පහත් තත්වයකට ඇද දැමීම මහා අවාසනාවකි. කෙසේ වුවත් අපේ රට අද ලෝකයේ සෑම අතකින්ම කථා බහට ලක්ව ඇති රටක් නිසාත් මේ මව්බිමේ ආරක්ෂාව මෙන්ම සංවර්ධනය පිළිබඳ බලාපොරොත්තු සුන්වන ආකාරායේ කටයුතු කරන්නන් එම තනතුරුවලින් පමනක් නොව මේ රටින්ම පිටවහල් කල යුතු බව මාගේ හැඟීමයි. (නි)

:       0       0

චන්දන Sunday, 03 March 2013 03:10 PM

ක්‍රීඩකයන්ට අනවශ්‍ය බලපෑම් කරන්න එපා. (නි)

:       0       0

තාරක Monday, 04 March 2013 01:38 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

අපි Monday, 04 March 2013 07:18 AM

එයාලට ලැබෙන්න තියන්නේ එයලේගේ දේ. එයාලගේ වටිනාකම තියෙන්නේ එයාලගේ හැකියාව නිසා. නැත්නම් ඇමතිවත්, මණඩලය හින්දයවත් නොවේ. අනික එයාලට ලැබුණ ඒ හැකියාව කියන දක්ෂකමට අපි රුපියල් සත වලින් මිලක් දෙන්නේ කොහොමද ? අනික ක්‍රීඩකයෙක්ට සදා කල් ක්‍රීඩා කරන්න බැහැ. (නි)

:       0       0

වරුණ Monday, 04 March 2013 07:27 AM

ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් සාධාරණයි. (නි)

:       0       0

වරුණ Monday, 04 March 2013 07:32 AM

මාලින්ග ගැන අපිට පොඩි කනගාතුවක් තියෙනවා (දී)

:       0       0

කින් බෙනට් Sunday, 03 March 2013 03:20 PM

එහෙනම් දැන් තියෙන්නේ අනෙක් කට්ටිය ඕකට අත්සන් කරලා ක්‍රිකට් ගහන්නයි. (නි)

:       0       0

සදරුවන් Sunday, 03 March 2013 03:21 PM

සල්ලි, සල්ලි ලොකු අය විතරක් කාලා හරියන්නේ නැහැ. ක්‍රීඩකයන්ටත් දෙන්න. ප්‍රශ්නේ ඒකයි.(නදී)

:       0       0

තත්සරණි Wednesday, 06 March 2013 09:50 PM

මමත් රෝහිත මහත්මයාගේ කතාවට එකඟයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site