ජනතා විමුක්ති පෙරමුණ උදේට එකක් කියනවා. හවසට තව එකක් කියනවා. අපිට එහෙම කරන්න බැහැ. අපි කරන දේ කියන, කියන දේ කරන අයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසුවේ අරලියගහ මන්දිරයේ අද (08) පැවැති ස්වර්ණ පුරවර සම්මාන ප‍්‍රදානෝත්සවය හා පළාත් පාලන ජාතික සමුළුව අමතමිනි.
ජනතාව සිටින්නේ මහජන නියෝජිතයින් වෙනුවෙන් නොව මහජන නියෝජිතයින් සිටින්නේ ජනතාව වෙනුවෙන් බවද ජනපති කීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කියන දේ කරනවා කරන දේ කියනවා
රනේෂ් Wednesday, 09 January 2013 03:36 AM
"කියන දේ කරන, කරන දේ කියන" කියන වචන ඇහෙද්දී මගේ ඇගේ ශක්තිය වැඩිවෙනවා වගේ.... (නි)
සත්‍යාංගනී Wednesday, 09 January 2013 03:41 AM
මහජන නියෝජිතයෝ ඉන්නෙ ජනතාව වෙනුවෙන් බවනම් අමතක වෙලා ගොඩක් අයට..!(නු)
සිරිවර්ධන Wednesday, 09 January 2013 06:34 AM
හැබැයි 2500 කින් පඩි වැඩි කරනවා කියල වැඩි කලේ 1500කින් නේ.(නු)
අජිත් කුමාර Wednesday, 09 January 2013 06:59 AM
ඒත් දැන් වෙන දේවල් කාටවත් කලින් කියන්න තියා හිතාගන්නවත් බෑ කියලයි මටනම් හිතෙන්නේ (ස)
මිහිර Wednesday, 09 January 2013 08:13 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතුමාට මොකද මන්දා එකපාරටම ජේ.වී.පී. එක ගැන මතක් වුණේ? (නි)
නිමල් Tuesday, 08 January 2013 06:05 PM
ආණ්ඩුවක් කරන කොට තියෙන්න ඕන ප්‍රධානතම දේ තමයි මේ දේ (දී)
සමන් සම්පත් Wednesday, 09 January 2013 08:45 AM
අනේ අපේ පඩි නම් කීයකින් වත් තවම වැඩි උනේ නෑ (ස)
කසුන් Tuesday, 08 January 2013 06:22 PM
බඩුමිල නම් දරාගන්න බැහැ දැං..!(නු)
ලලිත් Tuesday, 08 January 2013 06:31 PM
සන්තෝසයි ජනපති තුමා (දී)
පනාගොඩ Tuesday, 08 January 2013 06:47 PM
මොනවා කිවුවත් කළත් බඩු මිළ නම් දිනෙන් දිනම ඉහළටම යනවා. (නි)
රංග Tuesday, 08 January 2013 06:59 PM
ජවිපෙ ගැන කියලා තිනෙ එකනම් හරි පක්ෂයක් උනා ම එක වචනයක් තියෙන්නේ ඕන..(නු)
ඉන්ද්‍රජිත් Wednesday, 09 January 2013 09:35 AM
ඒක නේන්නම්... (නි)
අචිනි Wednesday, 09 January 2013 09:46 AM
ඉතා හොද වැඩක් (දී)
සංජිව Tuesday, 08 January 2013 07:33 PM
රටක් පාලනය කරන්න තියෙන්නම ඕන දේ (දී)
දම්මි Wednesday, 09 January 2013 09:59 AM
සන්තෝසයි
ශාන්ත ලාල් Tuesday, 08 January 2013 08:06 PM
ඔබතුමා හරි.. මෙයාලා උදේට එකක් කියලා හවසට තව එකක් කියලා රාත්‍රීයට තවත් එකක් ලියලා පොස්ටර් ගහනවා..!(නු)
චානක Wednesday, 09 January 2013 10:02 AM
අනේද කියන්නේ (ස)
පුබුදු Tuesday, 08 January 2013 08:19 PM
දෙනවැයි කිව්ව රු. 2500/- වැටුප් වැඩි වීම..? (නු)
ආනන්ද Tuesday, 08 January 2013 08:30 PM
අපරාදේ කියන්න බැහැ, ඒකනම් ඇත්ත. (නි)
තුෂාර Wednesday, 09 January 2013 10:22 AM
ජනපති තුමාට ජය වේවා (දී)
අජිත් Tuesday, 08 January 2013 09:01 PM
කාතාවෙන් වගේම ක්‍රියාවෙනුත් එය විය යුතුයි (ස)
ශාන් ටෝනි Wednesday, 09 January 2013 10:41 AM
අනේ අනේ කාට කියන්නද (ස)
තිලක් Tuesday, 08 January 2013 11:01 PM
ඒත් අපිට දුක නොකියපු දේවලුත් කරන එකටයි. (නි)
සීලා Wednesday, 09 January 2013 12:05 AM
මගේ කන්දෙක අඟුල් වැටිලා තිබුණේ (ස)
ජීව Thursday, 10 January 2013 01:08 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අපේ රටේ තිබිය යුතු පක්ෂයක්ද? (නි)
උපාලි එම්. Wednesday, 09 January 2013 12:46 AM
ඒක නම් ඇත්ත පක්ෂයක් උනාම එක වචනයක් තියෙන්න ඕන..!(නු)
අනුර Wednesday, 09 January 2013 11:59 AM
ඔවු ඔවු. අපරාදේ කියන්න බැහැ. ඒක ඇත්ත. (නි)