කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවිකාවන් 40ක් ආහාර විස වීමෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෑම විසවී කටුනායක 40ක් රෝහලේ
ෂිෆා Thursday, 08 November 2012 12:30 PM
අනේ අපේ දුප්පත් ළමයි ටික. (නි)
චතූ Wednesday, 07 November 2012 03:41 PM
වැහැල වැහැල පායනකොට - අන්තස්පෝර සාදාගෙන ඉන්න ආහාර විශවීමට බල පාන බැකිටීරියා වර්ග වේගයෙන් ජනනය වෙලා ලෙඩරෝග පතුරවනවා.. ආහාර හොඳින් පිස කෑමට ගැනීම, ජලය උණුකර පානය කිරීම, අපිරිසිදු ලිං වල නෑමෙන් වැළකී සිටීම, අත්පා හොඳට සබන් දා සෝදා පිරිසිදුකර තබා ගැනීම අවශ්‍යයි....(ස)
ආනන්ද පිටබැද්දර Wednesday, 07 November 2012 04:17 PM
රටට පණ දෙන ආර්ථිකයට උර දෙන රෝගී වූ සැම දෙනා සැම දෙවියන්නේ රැක දෙනු මැන .(ස)