IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කැමරාව යළි බොදු බලේට හැරැවෙයි

 රිෂාඩ් බදුර්දීන් ඇමැති ජාතික බල සේනාවේ ලේකම් වටරැක විජිත හිමි සඟවාගෙන සිටිතියි කියමින් කොල්ලුපිටියේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ඇතුළු වූ භික්ෂූන් හඳුනා ගැනීම සඳහා එම අමාත්‍යංශයේ සීසීටීවී කැමරා දර්ශන කොල්ලුපිටිය පොලිසියට  දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

අමාත්‍යංශයට අයුතු ලෙස ඇතුළු වූ භික්ෂූන් වහන්සේ පිරිසක් එහි කාමර පරීක්ෂා කළ බව කියමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

කැමරාව යළි බොදු බලේට හැරැවෙයි

අබේ Monday, 28 April 2014 07:13 PM

ඔබ වහන්සේලාට දළදා සමිදුගේ පිහිට (ත)

:       0       0

ප්‍රශාන්ත Monday, 28 April 2014 07:13 PM

බුදු දහම රැකිය හැකි හොඳම ක්‍රමය එය පිළිපැදීම මගිනුයි. (ත)

:       0       0

කමල් Tuesday, 29 April 2014 10:02 AM

බොදු බල සේනාව වරදක් කරනවානම් දඩුවම් දිය යුතුයි. ඒ එක්කම ජාතික වනෝද්‍යානය බලෙන් අත්පත් කර ගෙන එන්න අයට නීතිය ක්‍රියාත්මක නොවන එක ගැන හා මේ පසුපස සිටින අයටත් දඩුවම් දිය යුතුයි. (දී)

:       0       0

නවුෆර් Monday, 28 April 2014 07:30 PM

ඇයි මොතරම් මේ හාමුදුරුවෝ පස්සෙන් පන්වන්නේ? (ත)

:       0       0

සුජිත් \ Tuesday, 29 April 2014 10:54 AM

බොදු බල සේනාව ගැන නීතියෙන් බලාගනියි අර කියුවා වගේ අපි කලබල ඕනේ නැහැ (දී)

:       0       0

සම්පත් - ඩුබායි Monday, 28 April 2014 08:27 PM

හැම ආගමකම කෙනෙක් අනිත් ආගම් වලටත් ගරු කරනවානම් ඔය ප්‍රශ්න ඉවරයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 29 April 2014 11:32 AM

අපේ කුසුම් මහතෙක්ද මහත්මියක්ද ඉන්න රට මොකක්ද කියල දැන ගන්න ආසයි. (දී)

:       0       0

ලලිත් අෙපාන්සු Tuesday, 29 April 2014 12:00 PM

කුසුමි ගේ කියමන මල්පහයි (දී)

:       0       0

කුසුම් Tuesday, 29 April 2014 12:06 PM

හා හා අපේ බන්දුල පෙරේරාට මගේ පැටිකිරිය දැනගන්න දොළදුකක් පහල වෙලානේ! අනුන්ගේ ජාතකය හොයන්න කලින් තමුන්ගේ කේන්දරය බලා ගත්තොත් නරකද පෙරේරා? (දී)

:       0       0

චමින්ද Monday, 28 April 2014 02:48 PM

අමාත්‍යංශයේ ලොකු උදවිය බළලුන් ලවා කොස් ඇට බාවන්න හදනවාද? (ත)

:       0       0

සෆ්රාස් Monday, 28 April 2014 03:40 PM

හොඳ වැඩක්. (ත)

:       0       0

රංජිත් සිල්වා Monday, 28 April 2014 02:57 PM

අන්න නියම වැඩේ. (ස)

:       0       0

දිනේෂ් Monday, 28 April 2014 03:20 PM

ඔය මොනවා කළත් වැඩක් නැහැ. (ත)

:       0       0

ජගත් Monday, 28 April 2014 11:47 PM

බොදු බල සේනාව පොලිසිය යටතේ අනුබද්ධ ආයතනයක් කලොත් නරකද. විශේෂ බලකායක් විදියට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. කැරලි මර්ධනය, මත් ද්‍රව්‍ය වැටලීම් වැනි කටයුතු වලට යොදා ගත හැක. (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 29 April 2014 08:58 PM

බොදු බල සේනාව හරි කියන්නවත් වැරදියි කියන්නවත් කාටවත් බැහැ (දී)

:       0       0

ඉසුරන්දි Monday, 28 April 2014 05:55 PM

මේක දැන් ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නයක් ගැනට වැටිලා වගේනේ.මේ ශාපලත් යුද්ධයෙන් බැටකාපු අපිට තවත් යුද්ධ නම් පතුරුවන්න දෙන්න එපා. අපි හැමෝම ශ්‍රී ලාංකික මිනිස්සු වගේ එකමුතුව වැඩ කරමු. (නි)

:       0       0

චින්තක Monday, 28 April 2014 05:56 PM

බොදු බල සේනාව හින්දා ගොඩක් කට්ටියට හොඳටම රිදිලා වගෙයි. ඔහොම යමු, ඔහොම යමු! (නි)

:       0       0

සම්පත් Monday, 28 April 2014 05:22 PM

නිර්භීත හාමුදුරුනමක්. (නි)

:       0       0

පෝල් Monday, 28 April 2014 06:35 PM

ඔහොම ගිහින් බලන්නකෝ.මෙහෙ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ.මේකබෞද්ධ, කතෝලික, මුස්ලිම්, දමිළ සියලු දෙනාටම පොදුයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 28 April 2014 06:43 PM

බොදු බල සේනාව මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි කියලා හිතෙනවා. පහර දෙන්න බලාගෙන ඉන්න අයට ආයුධ අතට දෙන්න කටයුතු කළ යුතු නැහැ.මීට වඩා සංවරව නිත්‍යානුකූලව ප්‍රශ්න විසඳාගන්න කටයුතු නොකළොත් හැමදාමත් අසාධාරණයට ලක්වෙන සිංහල බෞද්ධයා ගැන කතා කරන්න හඩක් නඟන්න තියෙන බලවේගය නිහඩ කරන්න අවශ්‍ය මාර්ගය අවශ්‍ය කට්ටියට ඉබේම විවෘත වේවි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 29 April 2014 08:48 AM

බොදු බල සේනාවෙන් කරන්නේ වරදක් නම් නීතියෙන් ඒ සඳහා කටයුතු කරයි අපි කලබලවෙන්න ඕනේ නැහැ (දී)

:       0       0

ලලිත් අපොන්සු Monday, 28 April 2014 07:12 PM

බොදු බල සේනාව වටරැක හාමුදුරුවෝ පස්සෙන් පන්නනවා. තව කට්ටියක් බොදු බල සේනාව පස්සෙන් පන්නනවා (නි)

:       0       0

සුමන Monday, 28 April 2014 07:13 PM

දැන් මොනවා වෙයිද? (නි)

:       0       0

චමල් Monday, 28 April 2014 06:36 PM

බය වෙන්න එපා. අපිත් එක්ක කවුරුවත් යුද්ධ කරන්නේ නැහැ. (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Tuesday, 29 April 2014 10:03 AM

බොදු බල සේනාව දැන් කරන්නේ මේ මොහොතේ රටට අවශ්‍ය දෙයක්. (ස)

:       0       0

රෙව් ර සුගතානන්ද තෙරෝ Tuesday, 29 April 2014 10:16 AM

පිරිහීමක තරම. (ස)

:       0       0

කුසුම් Monday, 28 April 2014 07:36 PM

මැරයෝ, විරුවෝ වෙලා තරු විතරයි අඩු..... නිවටයෝ, වීරයෝ වෙලා වැඩ විතරයි අඩු...... දේශපාලකයෝ, ගණන්කාරයෝ වෙලා නඩු විතරයි අඩු...... පැවිද්දෝ, තවත් කවුද වෙලා කෙටේරිය විතරයි අඩු.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site