රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තනතුරට මහනුවර ව්‍යාපාරික දොන් පියතිස්ස කුමාරගේ මහතා නිතරගයෙන් තේරී පත්විය.
අද (28) මොනරාගල දිසාපති කාර්යාලයේ පැවති ඡන්ද විමසීමට අපේක්ෂකයන් 4 දෙනකු ඉදිරිපත්වී සිටියද බස්නායක නිළමේ තනතුර සඳහා නාම යෝජනා ස්ථිර වූයේ කුමාරගේ මහතාගේ පමණි.
කොටබෝව බස්නායක නිළමේ ටී.ජී.සරත් පෙරේරා විසින් කුමාරගේ මහතාගේ නම යෝජනා කරන ලද අතර කිරිවෙහෙර භාරකාර නිළමේ සිරිතිලක මහතා එය ස්ථිර කළේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුමාරගේ කතරගම බස්නායක නිළමේ
අජිත් කරුණාරත්න Thursday, 30 April 2015 09:38 AM
කතරගම දේවාලයේ බස්නායක නිලමේ කම මෙතරම්ම ලාභ වුනේ කොහොමද? විශ්වාස කරන්නත් බැහැ අයුබොවන්. (බ)
ප්‍රසන්න Tuesday, 28 April 2015 07:23 AM
මේ මහතා නිතරගයෙන් නේ පත්වෙලා තියන්නේ? පවුලේ අයට තනතුරු දෙනවා කියන්නේ බොරුනේ! (අ)