කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය බම්බලපිටිය ලෝටර් පාරේ අංක 128 දරණ ස්ථානයේදී අද විවෘත විය. කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශ ලේකම් උපාලි විජේවීර මහතා ප‍්‍රධාන ආරාධිතයා විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කම්කරු වන්දි කන්තෝරුව බම්බලපිටියේ
නාමල් Thursday, 16 August 2012 08:03 PM
විජේවීර මහතා හොද මහත්මයෙක්
සිසිර කුමාර Thursday, 16 August 2012 10:42 AM
මේක කුලියටද අරන් තියෙන්නෙ..!!(නු)
ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 12:02 PM
කම්කරුවො කියලා කට්ටියක් ඉනනවාද ලංකාවෙ....?(නු)
අමිල කටුනායක Wednesday, 15 August 2012 10:26 PM
එයාර් සිලෝන් එක එයාර් ලංකා කරද්දි අයින් කරපු සමහර සේවකයන්ට තවමත් සාධාරණයක් ඉටු වී නැහැ. (නි)
සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 05:22 AM
ඔයිට වැඩිය හොඳයි ඕක කොළඔ 07, කුරුදුවත්තට ගෙන ගියා නම්. (නි)
වරුණ Thursday, 16 August 2012 07:37 AM
මේවා කොච්චර පිහිටෙවුවත් කම්කරුවන්ට සෙතක් සැළසේද යන්න ප්‍රශ්නයකි. (නි)