කබල්ලෑවන්ගේ කොරපොතු තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන යාමට තැත්කල ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය වසර දෙකේදී සිය වතාවකට වඩා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාම් ඊම් කැර ඇති 35 හැවිරිදි රෙදි වෙළෙන්දා ගෙන යාමට උත්සාහගත් කබල්ලෑ කොරපොතු තොගයේ බර කිලෝ 2.2 කි.
දකුණු ආසියාවේ පමණක් ජීවත් වන කබල්ලෑවා ලෝකයේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සතෙකි. සිරුරේ රෝම දක්නට නැති ගොඩබිම වසන එකම ක්ෂීරපායී සත්ත්වයා වන කබල්ලෑවාගේ පොතුවලට චීනයේත් තායිලන්තයේත් විශාල ඉල්ලුමක් තිබේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කබල්ලෑ කොරපොතු සමග වෙළෙන්දා අල්ලයි
හිල්මි Tuesday, 13 November 2012 05:41 PM
ඉල්ලුම වැඩියෙන් ඇත්තේ තායිලන්තයට සහ චීනයට නිසා මොහු මුදාහරින්න බැරිද? (නි)
චරිත් අධිකාරි ඩුබායි සිට Tuesday, 13 November 2012 12:59 PM
විදුර මහතා සමග මමත් එකඟයි !! (ස)
සංජු Tuesday, 13 November 2012 02:01 PM
මේ අය ලංකාවට එන එක නවත්තන්න ඕන.. කිසිම වැඩකට නැති මිනිසුන්.. මම වැඩකරන්නේ මැදපෙරදිග.. ඒ නිසා ඔය මිනිසුන් ගැන හොදට අපි දන්නවා.. කිසිම ඉන්දියානුවෙකුට අපේ රටේ රැකියා දෙන්න හොද නැහැ.. හරිම ජාතිවාදී පිරිසක්..! විදුර මහතා සමග මමත් එකඟයි !! (ස)
දම්රු Tuesday, 13 November 2012 09:39 AM
කබල්ලෑවගේ ගෙටත් ඒපාර රින්ගලා වගේ (ස)
වරුණ Tuesday, 13 November 2012 09:41 AM
ඔය ටික තම්බලා ඉන්දියන්කාරයට වතුර පෙව්වනම් හරි (ස)
දිනේෂ් Tuesday, 13 November 2012 02:56 PM
මම බොහොම හොදට දන්නවා ඉන්දියන් සහ බංගලාදේශ අයගේ හැටි. ඒත් නිදහස් රටක ජීවත් වීම ගැන අපිට අපේ රට පිළිබදව සිතා සතුටු වෙන්න පුලුවන්.
ෂෙරීෆ් Tuesday, 13 November 2012 10:14 AM
මත් කුඩු , ගන්ජා තහනම් බව අපි දන්නවා. නමුත් මේ පොතු වර්ග ?????????? (ස)
විදුර Tuesday, 13 November 2012 10:46 AM
මේ අය ලංකාවට එන එක නවත්තන්න ඕන.. කිසිම වැඩකට නැති අසෝබන මිනිසුන්.. මම වැඩකරන්නේ මැදපෙරදිග.. ඒ නිසා ඔය මිනිසුන් ගැන හොදට අපි දන්නවා.. කිසිම ඉන්දියානුවෙකුට අපේ රටේ රැකියා දෙන්න හොද නැහැ.. හරිම ජාතිවාදී පිරිසක්..!(නු)
බණ්ඩාර Tuesday, 13 November 2012 11:01 AM
පොතු ගන්න නම් සතාව මරන්න ඕනෑ. මුන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)
ඉඳුනිල් Tuesday, 13 November 2012 04:29 PM
කැබැල්ලාවන් විශේෂ දකුණු ආසියාවෙන් පිටත් ජීවත් වෙනවා.. දකුණු ආසියාවට ආවේනික වන්නේ "ඉන්දියානු කබල්ලෑවා(Indian Pangolin)" යන විශේෂයයි. වැඩි විස්තර මෙතනින් බලන්න. (http://en.wikipedia.org/wiki/Indian_pangolin )
රන්ජිත් Tuesday, 13 November 2012 12:52 PM
මම කියන්නේ ලංකාවේ ඉඳලා යන සෑම දෙනාම පරීක්ෂා කරන්න ඕන (ස)