හිටපු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයකු වූ අභාවප‍්‍රාප්ත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 29 වැනි ගුණ සමරුව අද (18)දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණ. කොබ්බෑකඩුව මහතාගේ දියණියන් වන නිමල් ගොපල්ලව සහ වරීනි කොහෙන මහත්මිය මුලින්ම ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඒ.එච්.එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, ජෝන් සෙනවිරත්න මහත්වරු ගෞරව දැක්වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොබ්බෑකඩුවට උපහාර
වසන්ත Tuesday, 18 September 2012 03:39 PM
රණා ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව පටලවාගෙන. ටිකක් ලංකාවේ ඉතිහාසේ ගැන ඉගෙනගන්න, පවු. (නි)
සමන් Wednesday, 19 September 2012 05:37 AM
රට වෙනුවෙන් වැඩක් කල මිනිහෙක් (දී)
රණා Tuesday, 18 September 2012 03:52 PM
සමාවෙන්න...මට ටිකක් පැටළුනා... (ස)
කාලිංග Tuesday, 18 September 2012 09:37 PM
අපේ උපහාරය
කුරුවිට Tuesday, 18 September 2012 04:23 PM
අපේ කඩුව කොබ්බැකඩුව යටිනුවරින් ගෙනා කඩුව..!(නු)
අමිල Tuesday, 18 September 2012 10:29 PM
වටිනා මනුස්සයෙක්
ජයසිංහ Tuesday, 18 September 2012 05:01 PM
මෙතුමලාගේ දේශපාලනය ගැන කතාකරන්නවත් දැං ඉන්න අයට බැහැ..!(නු)
නාමල් Tuesday, 18 September 2012 06:08 PM
කොබ්බෑකඩුව කියන්නේ නියම රණ විරුවෙක්
නිමල් Tuesday, 18 September 2012 06:01 PM
ඔබ තුමාට අපි ගරු කරනවා
මාලා Tuesday, 18 September 2012 06:08 PM
සුභපැතුම්
රණා Tuesday, 18 September 2012 02:55 PM
ඇත්තටම ඔහු වීරයෙක්., එතකොට ෆොන්සේකා මහත්තයා.. (ස)
සේනානායක Wednesday, 19 September 2012 12:54 AM
ජාතියේ උපහාරය ඔබට (දී)
විකී Tuesday, 18 September 2012 03:22 PM
හෙක්ටර් කොබ්බැකඩුව ගෙයි ෆොන්සේකා මහත්තයාගෙයි සම්බන්ධය මොකක්ද දැන්? අනේ මන්දා මොනවා කියනවද කියලා රණා? (නි)