
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව) වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට යැවීම සඳහා බලය පැවැරෙන පරිදි ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත
කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ඊට මෙසේ අනුමැතිය ලැබිණ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කමිටුවේ මෙම වාර්තාව කථානායකවරයා අනිද්දා බදාදා(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුවය ඵය න්‍යාය පත්‍රයට ඇතුළත් කර පාර්ලිමේන්තුවේදී සළකා බලා සම්මත කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝප් කෝපාවට තවත් අත්තටු දෙකක්
අරවින්ද මොණරවිල Monday, 20 October 2025 07:03 PM
එහෙම බලය පවරලා විතරක් මදි... ඒවා ගැන පසු විපරම් කිරීමේ අයිතියද කෝප් කෝපා කමිටුව වලට දෙන්න ඕනෑ.. එහෙම නැත්නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හරි අල්ලස් හො දූෂණ කොමිසම් සභාවේ හරි හමස් පෙට්ටියට යයි.