IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කප්පම් සැකකරුවෝ ඇප ලබති

කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ විසි එකක් කප්පම් ගෙන, ප්‍රාණ ඇපයේ සිටි ඔහුගේ සහෝදරයා වන ව්‍යාපාරිකයා මුදාහැරීමට රුපියල් දසලක්ෂයක් ඉල්ලූ බව කියන පොලිසියේ තිදෙනෙකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දැඩි කොන්දේසි මත ඇප නියම කළේය. බොරැල්ලේ එස්.කේ.චමින්ද, පන්නිපිටියේ කේ කේ සංජීව ප්‍රියන්ත, වත්තල මොහොමඩ් සකීර් හුසේන් හා නාවල පී සී චන්ද්‍රසෝම රූපසිංහ එසේ ඇප ලැබූවෝය.



අදහස් (0)

කප්පම් සැකකරුවෝ ඇප ලබති

අශෝක Friday, 31 August 2012 12:08 AM

කප්පම්කරුවන්ට ඇප නියම කළහම ඒක ගෙවන්න තවකප්පමක් ගන්න බව, අධිකරණයට දැණුනෙ නැති එක ගැන අපිට පුදුම වෙන්න දේකුත් නැහැ. (නි)

:       0       0

අහිංසක Thursday, 30 August 2012 04:57 PM

එතොකොට කොටින්ගෙන් කප්පම් ගත්තු අය කොහොමද එළියේ ඉන්නේ

:       0       0

Ranasinghe Premalal Thursday, 30 August 2012 04:50 PM

ලොකු ලොකු අය කප්පම් ගත්තට කමක් නැද්ද?(නු)

:       0       0

වරුණ Thursday, 30 August 2012 05:00 PM

රට යන අත කොයිබටද?(නු)

:       0       0

දයානන්ද Thursday, 30 August 2012 05:51 PM

ඒ කියන්නේ අයියද මල්ලිට මෙහෙම කරන්න කොන්තරාත්තුව දීලා තියෙන්නෙ..!! අපොයි...!!(නු)

:       0       0

හේමසිරි Thursday, 30 August 2012 06:12 PM

මොන තරම් ජාතික සමගියකින්ද මෙයාලා කප්පම් අරන් තියෙන්නේ? ජාතිවාදීන්ට හොද ආදර්ශයක්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 06:56 PM

කප්පම් කරුවන් දැඩි කොන්දේසි සමච්චලයට ගනීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

සංජීව Thursday, 30 August 2012 10:31 PM

මට මේක තේරුම් ගන්න අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site