IMG-LOGO

කප්පන් කන්න ගිහින් පීසී දෙන්නා පරිප්පු කයි

වැලි ඔය කිරිඉබ්බන් වැව දකුණු ඉවුරේ ගැමියකුට නඩුවක් ඇතැයි කියමින් ඔහු ඉන් බේරා දීමට රුපියල් 25000ක කප්පමක් ගත්  බව කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් වැලි ඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මුදල් නෝට්ටුවල අංක ලියාගෙන පසු දින ඔවුනට රුපියල් 25000ක් දී ඔවුන් පැමිණි යතුරුපැදියේ අංකය ද පොලීසියට දී ඇත.

ඔවුන් අත්අඩංගුවට නොගැනීස ගැන වැලි ඔය සිවිල් ආරක්ෂක කමිටුව පොලීසියට විරෝධය පල කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

කප්පන් කන්න ගිහින් පීසී දෙන්නා පරිප්පු කයි

ගුණේන්ද්‍ර Tuesday, 01 January 2013 03:36 AM

වැටත් නියරත් ගොයම් කා නම්.... (නි)

:       0       0

ඉසාම් Monday, 31 December 2012 04:27 PM

නියමයිනේ (ස)

:       0       0

සිල්වා Monday, 31 December 2012 04:29 PM

එක්කෙනෙක් දෙන්නෙක්ගේ අශීලාචාර වැඩ නිසා මුලු පොලිසියේම නම කැතවෙනවා. (නි)

:       0       0

කිවි Tuesday, 01 January 2013 08:27 AM

කොස්තාපල්වරු නෙමෙයි, ‍බලාගෙන යද්දී මේ කොස්තාපල් හොරු නේ. (නි)

:       0       0

චානක Tuesday, 01 January 2013 08:54 AM

එහෙම තමයි, බදාගෙන කන්න හොද නැහැ, බෙදාගෙන තමයි කන්න ඕනෑ. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 31 December 2012 05:19 PM

සිවිල් ආරක්ෂක කමිටුව නොහිටින්න කට්ටියම සල්ලි බෙදාගන්නවානේ ඉතින්... (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 06:33 PM

පුදුමයි. ලංකාවේ පොලිසියත් කප්පම් ගන්නවද? (නි)

:       0       0

වරුණ Tuesday, 01 January 2013 10:57 AM

2013දීවත් ලංකාවේ පොලිසිය විසින් යහපත් මිත්‍රශීලී සේවයක් ගොඩනැගීමට කටයුතු කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 180 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site