
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්‍රිත ගම්මාන වල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ගේ හිඟයක් පවතින හෙයින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ද මෙම කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව ජල සම්පාදන මණ්ඩලය සහ විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතනවල නිලධාරීන්ද මේ කටයුතු සඳහා සම්බන්ධ කරගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
ආරක්ෂාව තහවුරු කිරීමෙන් තොරව අදාළ ප්‍රදේශවලට ජනතාව යොමු නොකරන බවද ඔහු කීවේය
බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1281
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කඳු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායම්